Bakmaha akunu gahanawa

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඩයලොග් ටීවී නම් දාන්නම එපා බන්. ඔය ඩිශ් එකට වදිනවා නහුතෙට ගෙදර මුදුනේ නම් ගහලා තියෙන්නේ. ගිය අවුරුද්දේ අපේ මාමලගේ ගෙදරට වැදුනා නස්පුක් වෙන්න. ඔක්කොම බඩු ටික ඉවරයි. කේබල් එකෙන්ම ගලවලා එලියට දාපන්. වැදුනොත් ටිවි එකේන් මේන් වයරින් එකට ගිහින් අනිත් බඩු ටිකටත් කෙලවෙනවා.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    ඩයලොග් ටීවී නම් දාන්නම එපා බන්. ඔය ඩිශ් එකට වදිනවා නහුතෙට ගෙදර මුදුනේ නම් ගහලා තියෙන්නේ. ගිය අවුරුද්දේ අපේ මාමලගේ ගෙදරට වැදුනා නස්පුක් වෙන්න. ඔක්කොම බඩු ටික ඉවරයි. කේබල් එකෙන්ම ගලවලා එලියට දාපන්. වැදුනොත් ටිවි එකේන් මේන් වයරින් එකට ගිහින් අනිත් බඩු ටිකටත් කෙලවෙනවා.

    ubalage mama thama marila nadda? Ubatath dan 50 panala ne
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ubalage mama thama marila nadda? Ubatath dan 50 panala ne
    මිනිහට දැන් 78ක්. ඌ ඉන්නවා යකො මට වඩා කොල්ලා වගේ. පොරගේ පුතාට මේ ලගදි ඇස්වල සුද ඇවිත් කාච දැම්මා. මාමා පත්තරේ කියවනවා කන්නාඩි නැතුව තාම. ටහිකෙන ලොකයක් ඔයි මේක.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    හවස් වෙද්දී පටන් ගන්නවා හොඳටම.. අදනම් අඩුයි පෙරේදා කාමරේ අකුණු එලියට නිකම් මුහුද මැද කුණාටුවක් මැද ඉන්නවා වගේ හැඟීමක් තිබ්බේ :sorry:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හවස් වෙද්දී පටන් ගන්නවා හොඳටම.. අදනම් අඩුයි පෙරේදා කාමරේ අකුණු එලියට නිකම් මුහුද මැද කුණාටුවක් මැද ඉන්නවා වගේ හැඟීමක් තිබ්බේ :sorry:

    කොච්චර වැස්සත් දාඩිය දානවා වැඩියි කියල හිතෙන්නේ නැද්ද? :sorry: :eek: