Balangoda Check Here

den_anj

Member
Aug 12, 2007
254
23
0
:lol::lol::lol::lol::lol: ඉතිං හරිනේ බං :lol::lol::lol::lol::lol: කවුද බං හනිමූන් යන්න මං කියපු ගංගාවල් වලයි .. පන්සල් වලයි යන්නේ :rofl::rofl::rofl::rofl: උඹට බෙලිහුල් ඔය හොඳයිනම් හිරිකටු ඔය ගියොත් එන්නේ නෑ.. ඒක තාමත් ඔයිට වඩා පිරිසිදුයි :dull::dull::dull::dull::dull: අනෙක බෙලිහුල් ඔයට වැහැලානේ උඹ ගිය දවසෙම :lol::lol::lol::lol: ඒක නිසානේ ඔය... නැත්තං පට්ට ගල් ගොඩ(සෙනගට සාපේක්ෂව බලන්න ඔනේ :lol::lol::lol::lol: මෙකද වතුර වලවල් සීමිතයි)

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
Any Way Thanks

මොනා උනත් උබ කිව්ව තොරතුරු ටිකනම් මැxසා.....එ ටිකේ පින්තූර ටිකකුත් අපිට එකතු කරල...අලුත් thread එක්ක දාපන් මචො...බලංගොඩ කියලා....එල...:love::love::love: