මැතිව්ස්ට මාලිංගට වැඳ වැඳ, ටීවී එකට හාදු දිදී, ලංකාවේ ජාතික ගීය කියන ගමන් පාකිස්ථාන් තරුණයෙක් ලංකාවට ජය පැතූ අපූරුව
Pakko kohomath lankawata maara support oya match eka nemei onema match ekak lankawa gahanawanam okun balanawa
1996 world cup එකෙත් අපිට පට්ටම සපෝර්ට් එකක් උන් දුන්නා.2000න් පස්සේ ඉපදුණ උන් කොහෙද ඒවා දන්නේ..