balapan mun ape sinhala ekekwath mehema sathutu wenawada?

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,040
    113
    UNP BANK ROBBERY 2015
    මැතිව්ස්ට මාලිංගට වැඳ වැඳ, ටීවී එකට හාදු දිදී, ලංකාවේ ජාතික ගීය කියන ගමන් පාකිස්ථාන් තරුණයෙක් ලංකාවට ජය පැතූ අපූරුව


     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,018
    40,952
    113
    ඕකුන් ඉන්දියාවෙන් කාපු දුකටයි ජාන වලින් එන වෛරය නිසයි අපිට සප් කරන්නෙ. අනිත් දවසක් වලට පක්කොන්ගෙයි ඉන්දියන් උන්ගෙයි ලොකු වෙනසක් නෑ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    නියම ක්‍රිකට් ෆෑන් ල මැච් එක බලනව මිසක් වීඩියෝ කර කර ඉන්නවද :baffled: මූ මේ බොරුවට උඩ පනින්නේ ​
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,260
    899
    113
    ඕකුන් ඉන්දියාවෙන් කාපු දුකටයි ජාන වලින් එන වෛරය නිසයි අපිට සප් කරන්නෙ. අනිත් දවසක් වලට පක්කොන්ගෙයි ඉන්දියන් උන්ගෙයි ලොකු වෙනසක් නෑ :lol::lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,040
    113
    UNP BANK ROBBERY 2015
    Pakko kohomath lankawata maara support oya match eka nemei onema match ekak lankawa gahanawanam okun balanawa

    :yes:1996 world cup එකෙත් අපිට පට්ටම සපෝර්ට් එකක් උන් දුන්නා.2000න් පස්සේ ඉපදුණ උන් කොහෙද ඒවා දන්නේ..:rofl: