machan ballek hapaa kavama vaccine karannama onada ban.evain side effects ehema thiynvada? injection 4kma gahanna venava kivva ban.
injection gaha ganan wei. gedaraka hadana ballek nam uuta beheth widalada kiyala e gedara ayagen ahagena yanna. beheth widdata passe liyana potha aran giyoth godak hodai.

na machn uta beheth vidala nam nalu ithin hospital vada karana dial kenkgen ahuva ethakota kivve ehenam rabies valata vidina injections tika gahanna venva kiyala![]()
ow ban thunak vidinna venava kivvaa anivarayayen anith eka vidinne ballage thathve balala kivva.බල්ලට ජලභීතිකා එන්නත විඳලද..? විදලා නම් ඒ විඳපු කාඩ් එකත් අරගෙන ඩොක්ටර් කෙනෙක් ගාවට පලයන්.. කාඩ් එක නැත්තං හොස්පිට්ල් පලයං.. හැබැයි මාර රස්තියාදුව.. දවසම ඉවරයි උඹගෙ..
තුවාලෙට විදින්නෙ නැහැ අතට විදින්නෙ.. බල්ලට ඉන්ජෙක්ෂන් විඳලා නම්.. ඉස්සර නම් කාඩ් එකක් දෙනවා හොස්පිට්ල් එකෙන්.. මාස ගාණක් බෙහෙත් විදිනවා.. එපා වෙනවා.. දැන් එහෙම නැතිව ඇති..
බල්ලා මැරුනොත් ඔළුව අරන් යන්න වෙනවා..

ow ban thunak vidinna venava kivvaa anivarayayen anith eka vidinne ballage thathve balala kivva.![]()


මක්කයි උබට බල්ලා හැපුවේ?
ගෙදර උන් වැරදි බන් පිටරටක නම් ඕකට වන්දිත් ඉල්ලන්න පුළුවන් බෙහෙත් වත් විදලා නැති නිසා ගෙදර උන්ට ගොඩාක් කචල්. මෙහෙ නම් කොහොමද දන්නේ නෑgedara hadana ekek evunta ekata beheth vidala na eka minissu hapana ekekuth neveilu.echchra thuvala vela nam naa sirima vithrai.evunta podi dath parak vunath beheth vidinavalune.බල්ලට ජලභිතිකා එන්නත විඳලා නැද්ද..? එහෙම උනොත් තමා අවුල බං..
ගෙදර බල්ලෙක්ද, පාරෙ ගියපු බල්ලෙක්ද..?
gedara hadana ekek evunta ekata beheth vidala na eka minissu hapana ekekuth neveilu.echchra thuvala vela nam naa sirima vithrai.evunta podi dath parak vunath beheth vidinavalune.


mama bus ekata naginna innakota ban mekaa pitipassen avilla alluve kakula.diga kalisama andan hitiya nisaa dath para vadila navathuna.kota kalisamaka andagena inna velavaka oka alluva nam kallak kadagannva aniva ban.ඉස්සර ඔයිට වඩා ගැහුවා බන් දැන් හොදයි. බල්ලා දිහා බලන් ඉඳපන් උබව හපලා උට මොනවා වෙයිද දන්නේ නෑමක්කයි උබට බල්ලා හැපුවේ?
ගෙදර උන් වැරදි බන් පිටරටක නම් ඕකට වන්දිත් ඉල්ලන්න පුළුවන් බෙහෙත් වත් විදලා නැති නිසා ගෙදර උන්ට ගොඩාක් කචල්. මෙහෙ නම් කොහොමද දන්නේ නෑ
උඹේ යූසර් නේම් එක එකපාරට පෙනුනේ සුදුකොඩි වගේ...
බල්ල සුවර් නැති නිසා බෙහෙත් ගහානින්... දැන් තියෙනව එක ඉන්ජෙක්ශන් එකක්.. හැබැයි ගාන වැඩියි.. බල්ලගේ අයිතිකාරයට කියපං සල්ලි දෙන්න කියලා..
geval avata minissu ban monavath kiyannath baa.5000kda koheda gevanavalu neda.mama salli illuvoth kiyai oka ape gedara hadana ekek nevei kiyala.me val ballek ban.kama tikak deela gedara hadana ekek.e kale account eka hadanakota danna namak nathuvata dapu ekak bangeval avata minissu ban monavath kiyannath baa.5000kda koheda gevanavalu neda.mama salli illuvoth kiyai oka ape gedara hadana ekek nevei kiyala.me val ballek ban.kama tikak deela gedara hadana ekek.
