Ballek penna ban

=chala=

Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    මට නම් ඇත්තටම මේ ලබ්බෙ සීන් එක ඇති වෙලා බන්. අදත් උදේ පාන්දර බයික් එකේ යනකොට බල්ලෙක් කෙලගෙන ආවා බන්. ඇත්තටම ඒ වෙලාවට ඔටෝම අමුතු බයක් එනවා. සීන් එක කියන්නෙ තව මිනිස්සු ටිකක් ඉන්න තැනක තමයි වැඩේ උනේ.. නෝන්ඩිත් එක්ක.. මම ගැස්සුනානෙ... උබලටත් එහෙම වෙලා තියෙනවද බන්.. ඒ වගේ සීන් එකක උබලා මොන වගේ ඇක්ෂන් එකක්ද ගන්නෙ.. මට නම් හිතුනා ඒ බල්ලව එතනම ඉවරයක් කරල දාන්න. අම්මපා :angry::angry::angry::angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹට සීන් එක උනේ බල්ලව හැප්පෙයි කියලද? නැත්නන් බල්ල කයි කියන බයද?
    හැප්පෙයි කියල සීන් එකනන් හරියට කල්පනාවෙන් පලයන්.. කරුමෙටවත් පැන්නොත් ඉස්සරහයි පස්සයි බ්රේක් බැලන්ස් කරල හරියට ගහපන්. එකක් හරි වැඩිපුර ඇල්ලුනොත් බයික් එක ලිස්සල වැටිල මළ කෙලියයි.. ඒත් ස්පීඩ් යද්දි බල්ලෙක් පැන්නොත් බල්ලව බේරන්න ගියොත් සොරිම වෙනවා... කල්පනාවෙන් පලයන්..

    බල්ලො බයික් එකේ යද්දි හපන්නන් පනින්නේ ඒක බොරු චණ්ඩි වැඩක්..
    උඹ සෙනිකව බයික් එක නවත්තපන්.. බයික් එක නැවැත්තුවම ඌ නැට්ට පුකේ ගහන් දුවන්නේ....
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,557
    3,175
    113
    උඹ සෙනිකව බයික් එක නවත්තපන්.. බයික් එක නැවැත්තුවම ඌ නැට්ට පුකේ ගහන් දුවන්නේ..
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මට ගිය සෙනසුරාදා සෙට් උනා වන්ගුවක කාර් එකේ.. කපන්න ගියානම් පෙරලෙනවා. කීප් කාම් ඇන්ඩ් රන් කියලා ගියා..
     

    Dinu_LK

    Junior member
  • Jul 21, 2017
    65
    17
    8
    oya ithin pissu ballek wage elawoth hari yanwada..
    uta karadarak nathuwa pare hariyata giyoth uw mokuth karana ekak naha..
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    අපෙ බල්ලත් එහෙම තමයි ලියුම් මාමා දැක්ක ගමන් එලෝගෙන යන්න ලියුම් මාමත් කකුල් උඩ තියගෙනමයි එන්නෙ ඉතින්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ape patte innawa ballo 3k ganata inne wanguwemai bn :D slow karama duwagena enawa hapanna :dull: api ithin wanguwa namanne 60 withara :lol:

    හැටට නමන්න ලැජ්ජ නැද්ද පුතී.. වංගුවෙ යන්න ඕනි සීයට විතර දණිස් වල වැලි ගෑවෙන්න නමලා.. - ජයරත්ත අන්කල්ගෙන් පණිවිඩයක්...
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    හැටට නමන්න ලැජ්ජ නැද්ද පුතී.. වංගුවෙ යන්න ඕනි සීයට විතර දණිස් වල වැලි ගෑවෙන්න නමලා.. - ජයරත්ත අන්කල්ගෙන් පණිවිඩයක්...

    :rofl: business paduida uncleta meh dawas wala :P
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    හැටට නමන්න ලැජ්ජ නැද්ද පුතී.. වංගුවෙ යන්න ඕනි සීයට විතර දණිස් වල වැලි ගෑවෙන්න නමලා.. - ජයරත්ත අන්කල්ගෙන් පණිවිඩයක්...
    යුද්දෙන් ගොඩ ගිය එකෙක් තමා. රේමන්ඩ් ඇන්ඩ් ජයරත්න.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl: business paduida uncleta meh dawas wala :P

    එහෙමත් නැහැ පුතී.. වැස්ස දවස් වලට මිනිස්සු පොඩි ෂොට් එකක් දාගෙන වාහන වල හැටට හැටේ යද්දි අපිට එහෙම පාඩු වෙනවද පුතී...:P:P:P