Balu Sena Vs JVP

kapugedara

Banned
Jul 5, 2008
1,290
115
0
10257763_619656444781200_4434347517639888788_n.jpg
 

kapugedara

Banned
Jul 5, 2008
1,290
115
0
‘පිස්සු බල්ලා‘ නිපෝන් හෝටලටය කඩා වැදී බෞද්ධ සහ ඉස්ලාම් පූජකවරුන්ට බුරා පණින විට පොලිසියත් කරබාගන්නවා නම්...
පළමුව මේ පිස්සු බල්ලා මත දැවැන්තයෙකුගේ සෙවණැල්ලක් පතිත වී ඇද්දැයි සොයා බලනු වටී...
දෙවනුව තමන් මුදල් ගෙවා වෙන් කරගෙන පවත්වන්නට උත්සහ කළ මාධ්‍ය සාකච්ඡාව කඩාකප්පල් කළ පිස්සු බල්ලාට එරෙහිව එහි සංවිධායකයෝ නීතියෙන් ක්‍රියාකරන්නේ නැත්නම් (පැහැදිලි නඩු නිමිත්තක් සහ ඊට වීඩියෝ/ඇසින් දුටු සාක්ෂි තිබියදී) ඒ ඇයි දැයි සොයා බලනු වටී...
තෙවනුව මාධ්‍ය සාකච්ඡාවට පැමිණ සිටි බෞද්ධ භික්ෂුව පිස්සු බලු තර්ජනයෙන් පසුව වැද සමාව ගත්තේ කුමන පදනමින්ද යන්න සොයා බලනු වටී...
තෙවනුව මේ පිස්සු බල්ලා ගැන අයිතිකාරයින් හෝ කන්නට දෙන දායකයින් හෝ පොලිසිය හෝ පී එච් අයි මහත්තුරුන් හෝ ක්‍රියා මාර්ගයක් නොගන්නේ නම් කළ යුත්තේ කුමක්ද යන්න ගැන ජනතාව (විශේෂයෙන්ම බෞද්ධයෝ) සාමුහික සංවිධානාත්මක වශයෙන් තීරණය කළ යුතුය...
පිස්සු බල්ලා වදයකි... භයානක රෝගකාරකයක් සහිත වූවෙකි... එමෙන්ම මෙය පළමු අවස්ථාව ද නොවේ... අවසාන අවස්ථාවද නොවිය හැක...

10247228_751538038220103_5700694677249919524_n.jpg

Source - FB
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    සමාජවාදය ලඟාකරගන්න විප්ලවයකින් වුවද ආණ්ඩුව පෙරලීම හරි කියලා කියන ජවිපෙ , සිංහලයට එරෙහිව නැගීහිටින අන්තවාදයට එරෙහිව කෙසේ හෝ මැදිහත් වීම නරක පූර්වාදර්ශක් කීම විහිලුවකි
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    විල්පත්තුව ගැන මොකද දන්නේ නැ JVP කියන්නේ
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    අර විල්පත්තුවේ මරක්කලයින්ව එලවගනී කියන බය නිසා නේද? බෝ ගස් කපල එතන මරක්කල පල්ලි ගහනකොට ඇයි මුන්ට බැරි මාධ්‍ය හමු තියල ඒවා නවත්තන්න.
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    සිවුරු පොරව ගත් බෞද්ධ දර්ශනයටත් නිගා දෙන පඩ ෂෝ කාරයෙක් සහ සක්කිලියෙක් ගේ යටතේ සිටින මැරයෙක්.
     
    Last edited: