බැලුම්‍ගල හොද වැදගත් විදිහට කලා මෙච්‍චර කාලයක්... අද මම මේ වැඩසටහන දකින්නෙ මාද්‍ය භාවිතා කරමින් ආගම්බේදය නැවත ඇතිකරවන්‍න දරන වෑයමක් කියලා...
මමනම් එකහෙලා විරුද්‍ධයි මේ වැඩසටහනට (මෙම දිනයේ කතාබහට)..
සිංදුවේ වැරැද්‍දක් මම දකින්‍නෙ නෑ.. ඔය කියන විදිහට බෞද්‍ධ ධර්‍මයට නිගරු කිසිදෙයක් මට නම් පේන්නෙ නෑ.. ලොකුම ප්‍රශ්‍නෙ වෙලාතියෙන්නෙ ඉරාජ්ගෙ සින්‍දුව තහනම් කරලා මේක දාන්‍න ඉඩදුන්‍නු එක, අනික සිංදු දෙකම කියල තියෙන්‍නෙ අන්‍යාගමිකයින්....සමහර මුස්‍ලිම් ජාතිකයන් සිතන පටු ආකාරයෙන්‍ම මේ අයත් හිතන එක ගැන කණගාටුයි..