Balumgala pc House

sameerasugath

Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    මිනිස්සු අමාරැවෙන් දුක් මහන්සි වෙලා හම්බ කරන සල්ලි වලට කුණු බඩු කන්දල් විකුණන පීසී හවුස් මුදලාලිලාටත් මෙම මුදල් වලින් සැප විඳින ඔවුන්ගේ දරුවන් හා පවුල් වලටත් අල්ලාගෙන්ම හෙන වදීවා......
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    No limit, PC house.Hameedias...............


    Next>????????????????????????????


    moda athal ekak meka...................

    HI HI HI HI ........................
    කවුරු හරි කෙනෙක් බලු වැඩක් කරනවා නම් ඒකට විරුද්ධ වෙන එකේ වැරැද්ද මොකද්ද ?
    ඇයි ඔයා PC house එකේ spokesman ද ?. මම උන්ගේ වැඩ හොඳට දන්නවා. රිශාන්ගේ යාලුවෙක්මයි මට කිව්වේ. PC house එක කාලයක් වැටිලා තිබ්බ කාලේ rishan අතේ වියදමෙන්ම තමයි sales rep ලට ගෙවෙවේ. Panora PC එක තනිකර අසාර්ථක වුනා. දැන් ඔය ප්‍රශ්න.
    කෙනෙක් හරියට බිස්නස් කරනවා නම් කිසිම ප්‍රශ්ණයක් නෑ. මෙතන වෙලා තියෙන්නේ මුන් කරන බලු වැඩ එලිවෙච්ච එකයි.
    හරියට සාධාරණව වැඩකරනවා නම් ආගමක් අදාල වෙන්නේ නෑ. තමන්ගේ එකෙක්ගේ වල් වැඩක් එලියට ආවහම තමයි තමුසෙලා රෙද්ද උස්සන් කෑගහන්නේ :angry::angry::angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හ්ම්.. ඕකුන් හොරුන්ගෙත් හොරු තමා.. මේ ගැන නොදන්න අයට දැනගන්න දාපු එක වටිනවා.. බම්ප්..:) මම දැක්කා කලින් ත්‍රේඩ් එකකුත් දාලා තියෙනවා මුන් ගැන..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    reputation_neg.gif
    Balumgala pc House 07-03-2012 10:34 AM good


    Hamba kar**yange wada. kona nathi me ponnayanta elipita katha karanna ba.