bamba paeththe

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,116
    2,296
    113
    බම්බලපිටියෙ ඉදල නුගෙගොඩ යන්නෙ කොහොමද
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,407
    1,528
    113
    - Walk to 138 bus route and take 138 towards Maharagama, or farther.
    - Take a 100/101 (or any Galle road bus really), get off an William junction, and then take a 163 or a 176.
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    MC එක ඉස්සරහට වෙන්න වගේ තියෙනවා Lauries Road කියල පාරක්..එකේ කෙලින්ම පලයන්..මීටර් 600 k යනකොට හම්බෙනවා High Level Road එක...හයි ලෙවල් රෝඩ් එකේ පාර පනින්න ඕනේ...පාර පැනල හෝල්ට් එකට පලයන්..එතනින් 138/122 ගනින්...ඉක්මනට යන්න පුළුවන්..

    පයින් යන්න කැමතිම නැත්තන් 154 බස් එක අරගෙන තුන්මුල්ලට ගිහින් එතනින් ගනින් 138 බස් එකක්...

    දවල් ස්කූල් ටයිම් ගියොත් නම් ඉතින් උඹට විනාඩි 30-45 ක් වගේ යනවා නුගේගොඩට යන්න..අනිත් වෙලාවට ගියොත් නම් විනාඩි 20 න් වගේ පුළුවන් වෙයි..
     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,432
    8,393
    113
    kandy
    100/101 palayan Williams handiyata. Rs 12 dura. Etapasse ethanin ganin 163.. Rs.15 withara yai.

    natnam bamba wala edan 138 parata 3 wheel ekaka waren.pain ennath puluwan. etapasse 138 bus eka ganin..