Bambara Nade - Naduwa

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,570
    2,968
    113
    Sri Lanka

    මේකෙ ඇත්ත කතාවෙ කොල්ලට ජනාධිපති සමාව හම්බුනේ ඇයි බන්? මෛත්‍රීගෙයි උගෙයි සම්බන්දෙ මොකක්ද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,375
    2
    53,848
    113
    මේකෙ ඇත්ත කතාවෙ කොල්ලට ජනාධිපති සමාව හම්බුනේ ඇයි බන්? මෛත්‍රීගෙයි උගෙයි සම්බන්දෙ මොකක්ද?

    සල්ලි තමා ඒකනෙ යන්න දවස් ගානක් තියල දුන්නෙ
     
    • Like
    Reactions: wqe123

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    යකො ජනාධිපති වෙලත් සල්ලි මදිද :oo:
    Unta kochchara thibunath madi bn.
    Ball point pen ekakin sign karala janadipathi una eka koti 600 ka nila niwasa gaththa ekane yanakota.
    Nodakin...

    Aye nam malata oya pradana paksha 2katama vote karanne na.
    Ubalath sinhalu mari modayo newe nam poddak hithala balapalla mun 2gollo aurudu 75k mokada kare kiyala.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මේකේ සින්දුවේ music හොඳයි නේහ්? copy කෑලි තියනවද බන්? :rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: MarshMello

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,225
    17,689
    113
    Unta kochchara thibunath madi bn.
    Ball point pen ekakin sign karala janadipathi una eka koti 600 ka nila niwasa gaththa ekane yanakota.
    Nodakin...

    Aye nam malata oya pradana paksha 2katama vote karanne na.
    Ubalath sinhalu mari modayo newe nam poddak hithala balapalla mun 2gollo aurudu 75k mokada kare kiyala.
    AKD
     
    • Like
    Reactions: RLT4U

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,820
    1
    3,807
    113
    JAPAN
    ඩීල් එක කලේ අතුරලියේ හාමුදුරුවො කියල තමයි කියන්නේ.කොල්ල එලියට ආපු ගමන්ම සින්ගප්පූරුවට පැන්න එතනින් ඔසී ගියා කියල තමයි ආරන්චිය.

    ඔයකොල්ල ක්ලබ් ගිහින් ටැබා අරක්කු ගහල ඒ මරපු කෙල්ලගෙ ඔලුව කුඩු වෙනකන්ම පඩිපෙලේ හප්පල තමයි මරල තියෙන්නේ.

    images (26).jpeg
     
    • Like
    • Wow
    Reactions: tha123 and Venux