Ban crazyBuddy

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions

    උබලගේ තාත්ත වටේ තියන ජංගි මැහුවට ගෙදර ජංගි මහන්නේ වෙන එවුන් බව
    උබට අමතක වෙලාද:confused:

    උබල වගේ මහ මහා අදින්නෙ නෑ යි අපි :lol::lol: ගමෙහ් අනාතයා
     

    virus clean

    Member
    Apr 4, 2013
    134
    18
    0
    රිදිලා පොන්නයට හොදටම රිදිලා පොන්නයට:P


    පොන්නය අඩ අඩ ගැනුන්ගේ ජංගි හෝදනවා රිදිලා පොන්නයට හොදටම රිදිලා පොන්නයට:baffled:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    හදවත පමණි සහෝ..:yes:


    0002068A.gif
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කවුද කිව්වෙ..? :dull:

    එලකිරි පත්තරේ තිබ්බෙ බන්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    :Dරිදිලා පොන්නයට :rofl:

    පල අනාත කුකුල ආපු දිහාකට.. ජොලියට ගගල කරුම්ට ඉපදිච්ච හැත්තට ආතල් දෙන්න වෙලාවක් නෑ.. චූ කරලා බුදිය ගනින් :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පළමු කොටස
    http://www.elakiri.com/forum/showpost.php?p=14924041&postcount=79

    "මං හොඳන්ම දන්නවා බඩී මහත්මයා ඔබට කාලය රන් හා වටින බව.. මා වැනි කෙනෙකු වෙනුවෙන් ඔබට කාලය බොහෝ සෙයින් අපතේ යැවීමක් කළ නොහැක්කක් බව.."

    "Dinushepa මහත්මයාට එය තේරුම් ගැනීමට හැකි වූ එක ගැන මං බොහෝ සෙයින් සතුටු වෙනවා.. ඒ දැනගෙනත් ඔබතුමා ඔබගේ යටගියාව ගැන සහ මනස්ගාත මා සමග කතා කිරීම මගේ මල පැනීමට හේතු කාණාවක් වෙනවා නිසැකයි.. කරුණාකර ඔබ පැමිණි කාරණාව පැහැදිලි කරන්න.. මට පෙනෙනවා ඔබට රාත්‍රියක් හෝ දෙකක් හරි හැටි නිදාගන්න ලැබී නැති බව.. ඒකෙන් මිනිහෙකුගේ ස්නායු ලොකු විඩාවකට පත්වෙනවා. වෙහෙස මහන්සි වෙලා වැඩක් කිරීමෙන්වත් ස්නායු වලට ඒ තරම් විඩාවක් ඇතිවෙන්නෙ නෑ.. මං කොහොමද ඔබට උදව් කල යුත්තේ..?"

    "මට ඔබෙන් උපදෙස් උවමනයි මහත්මයා.. මං දන්නෙ නෑ මං කළ යුත්තේ මොකක්ද කියලා.. මට තේරෙන්නෙ මගේ මුළු ජීවිතයම සී සී කඩ ගිහින් වගෙයි.."

    "මාගේ හිතවත් මිත්‍ර සචිත්.. අප නිවසේ කුස්සියට විගසින් දිවගොස් මා ඉරිදා පොළෙන් ගෙන එන ලඳ විශාල වම්බොටු, පතෝල, වැටකොලු වැනි එළවළු වර්ග කිහිපයක් විගසින් රැගෙන එන්න.."

    එම ප්‍රකාශයෙන් මට පෙනී ගියේ මාගේ මිත්‍ර බඩීට විශාල වශයෙන් පාලනය කරගත නොහැකි තරහක් ඇති වී ඇති බවයි..

    "මාගේ මිත්‍ර බඩී.. ඔබ මදක් ඉවසනවා නම් බොහොම වටිනවා.. මොහු ඉන්නා තත්වය කුමක්දැයි අපි හරි හැටි නොදන්න නිසා.. Dinushepa මහතා.. ඉක්මනින් කාරණාව කියන්න.. නැත්නම් ඔබගේ අධෝ මුඛයට වම්බොටු, වැටකොළු ප්‍රහාරයක් එල්ලවෙනවා නියතයි.."

    මාගේ ප්‍රකාශයෙන් පසුව Dinushepa මහතා ඔහුගේ කාරණාව රහස් පරීක්ෂක බඩී සහ මා හමුවේ විස්තර කිරීමට සූදානම් වුණා..

    මතුසම්බන්ධයි!
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    බඩී කියලා එකෙක් බෑන් කරන්නලු.. ඌ නතාෂා නංගිට අයුතු ලෙස බැන වැදුනා කියලා..

    බෑන් කරලත් මදි එහෙනම් . ගෙදරට හොයන් ගිහින් ගහන්න ඕනේ කරලා තියෙන වැඩේට( ත්‍රෙඩ් එක දාපු එකාව ) :P