Ban picme and uber උද්ඝෝෂණය

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    :D

    oya hama dekama depaththak thiyenwa.

    job karana igena ganna wun danne na 3wheel karayage prahsna

    3 wheel karaya danne na hire yana minissunge prashna

    1. lease story

    oka valid point ekak nowunath eka nidahsata karanwak widiyata kiyanna wela thiyenne lankawe thiyena maha asadarana lease rate hinda.
    wena ekak one na ubalama gihin wahanyakata nathnam bike eheakta lease ekakk ganna wisthara hoyala balahan

    2.Petrol,Diesel,Maintenance.

    $ rate eka anuwa mewa ihala yanwa.
    pahala yanne thel witharayi.spare parts wena cost ehema malata adu karanne na service karana wun.$ rate adu wunath

    3.podi duratath 100k ho eeta wada ganeema.

    payin yanna puluwan dura weel wala cab wala yanna epa bn nikan boruwata posh wenne nathuwa,:P

    e tika awidda kiyala marenne nahane.:rolleyes:
    ledek ho wena disable kenek nam wenama kathawak.:yes:

    nikamata peak ho none peak time ekaka 1km ho eeta aduwen yanna dahan pick me ekak uber ekak keeyen keeyada enne.

    wena ekak thiya ape offce eke idan kolpety branch ekata gihin enna pickme cab ekak dammamma enne nthi eke
    *api karanne tikak diga trip ekak dala ekek genna gena passe u shape karan yana eka.ethendi apith uta wanchawa karanne.:sorry:

    hama thanam neme eth kolaba samahra than wala nam A to B yanna driver kenekta aapahu uge pot eka A ta enna hena watayak gahana wenawa traffic eke indan
    eka uge waradda neme eth u e wayawena mudala uben gannwa mokada naththan uta padu nisa

    samahra wun yanna kamathi na e seen hinda

    pickme uber duwana ekekgen ahala balahan laga hire wadunama un asada kiyala yanna

    company yen arrange kare nathnam mama kohomath owage yanne nathi hinda mata me seen wadak na
    eth dakka ahuwa dewal walin me de kiwwe:)

    godak ewun unge view eken withrayi balanne.
    anika gana hithanne naha.:)

    3 wheel hire kireema kianneth lesi job ekak neme.
    eth eka freedom eka uparima thiyena ekak.
    adayamath mahansi wena thramata

    ekayi godak wun ekata yanne.

    nikamata hithahan uba karana stressful private joba wenuwata freedom uparima thiyena honda salary ekka gov job ekak hambunoth uba ekata yanwada naththan okema innwada:lol:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113

    බලන්නකො ඒකෙත් හැටි. . වඩුකාර්මිකයෝ ගැනනම් කතාකරන්න එපා. . මට ලීබඩු දාපු 3 දෙනෙක් වඩුමඩු වහලා වීල් එලවනවා. . ඇයි උන්ට වඩුමඩු වහන්න වුනේ? හැකියාව නැතුවද? නෑ බන් ඒකත් වයාපාරයක්නේ. . ලීබඩු සාප්පුවල ලීබඩු විකිනුනොත් තමයි වඩුමඩුවෙන් ලීබඩු ගන්නේ. . ලී බඩු විකිනෙන් නැත්තන් මොකද කරන්නේ? බඩගින්නේ ඉන්නද?

    මගේ යාලුවෙක් ඉන්නවා පොර ජර්මන් ටෙක් එකේ ඉලෙක්ට්‍රිකල් කෝස් එකක් කලේ. . ඌ ගෙවල්වල වයරින් වැඩත් කලා. . වයරින් වැඩ අඩුනිසා මෙගාහීටර්ස් එකේ වැඩට ගියා. . සොච්චම් පඩියකට ඌව මරෝ මරෝ වැඩ අරන්. . අන්න ඌත් වීල් දුවනවා. . උන් කොලිෆිකේශන් නැති එවුන්ද බන්. .

    මටත් ඔය වීල්වල එවුන් බලුවැඩ කරලා තියෙනවා. . ඒත් වීල් එලවන හොද එවුන් ටිකක් හරි ඉන්නවා. . වෙන දෙයක් කරගන්න විදියක් නැතුව වීල් එලවන එවුනුත් ඉන්නවා. .

    හොදමදේ අවම වයසක් දාලා, ස්තීර මිලක් දාලා, මීටර් අනිවර්ය කරන එක. . මීටරේ නැතුව හයර් යද්දි අහුවුනොත් ලයිසන් කෑන්සල්. . මීටරේ නැතුව පාක් එකේ ඉදලා අහුවුනොත් 5000ක් දඩ. . ඔය විදියටයි උන්ව හදන්න ඕනේ. . උබලා අපි මෙතන උන්ට බැන්නා කියලා උන් මේවා දකින්නේ නෑ. .

    ඒ ෆීල්ඩ් ටිකත් කියන්නකෝ. . මන් අදුරන වීල් කාරයන්ට කියන්න. . :yes:

    මේකනේ මචන් හැකියාව තිබ්බ පලියට ව්‍යාපාර කරන්න බෑ ඒක අපි කවුරුත් දන්න දෙයක් නේ.උඹ කියන විදියට බඩගින්නේ ඉන්න බෑ තමයි.හැබැයි ඔය මගුල එළවන්න ගත්ත එකෙක් ආයේ ලොවෙත් නවත්තන්නේ නෑ.මොකද දවසකට කීයක් හරි කැරකෙනවා.අලුත් මිනිස්සු හැමදාම හම්බ වෙනවා.එහෙ මෙහේ යනකොට පොඩි ආතල් එකක් තියෙනවා.උඹ කියන එවුන් යම්කිසි වුර්තිය පුහුණුවක් ලබපු එවුන් නේ.මම කියන්නේ ඇටෙන් පොත්තෙන් එන්න කලින් ඉස්කෝලේ ඉවරවෙචච හැටියේ ඕවට බහින එවුන් ගැන.උන්ට වෙනම නීති රීතී කොහොමත් හදන්න ඕනේ.අනික් එක රටේ හරි ප්‍රවාහන ක්‍රමයක් හදපු දවසට උන්ට කෙලවෙනවා අනිවා.කොළඹ හරියේ තියෙන ඇළ මාර්ග ටික සුද්ද කරලා බෝට්ටු දැම්මත් ට්‍රැෆික් සෑහෙන්න අඩු කරගන්න පුළුවන්.
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ටැක්සි හා රයිඩ් ශෙයාරින් කියන්නෙ දෙකක් කියල අමතක කරන්නත් එපා.

    ටැක්සි වලට අවම, උපරිම මිලක් නියම කරන අනිවාර්ය දෙයක්.
    ටැක්සි දුවන ත්‍රීවිල් වලට දැන් නිශ්චිත මිලක් තියෙනවනෙ, ඒක නිසා ඒ ගැන ප්‍රශ්නයක් නෑනෙ.

    හැබැයි පික්මී, ඌබර් කියන්නෙ රයිඩ් ශෙයාරින් මිසක් ටැක්සි නෙමෙයි, ඒක නිසා ඒකෙ මිල අදාල සර්විස් එකෙන් (තරගකාරීත්වය අනුව) තීරණය කරන එක තමයි හරි. නැතුව ටැක්සි වගේ මිලක් දාන එක කරන්න ඕන නෑ.

    පික්මී හෝ ඌබර් එකට තමන්ගෙ වාහනේ දාන අය ඒකෙන් කිලෝමීටරයකට දෙන ගාන හා අනෙත් දේවල් තමන්ට පාඩුනම් ඒකට නොදා ඉන්න එකයි කරන්න ඕන.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,397
    19,533
    113
    Colombo
    මේ ඌබර් එකේ වීල් එකට කිලෝමීටරයට 30යි නේද? වීල් වල මීටර් වලටත් 30ක් අයකරන්න කියලා උද්ගෝශන කරමුද? මොකටද නිකන් වැඩිපුර දෙන්නේ? :angry:

    ඉතින් උබර් පික්මී ඔය ගනන් වලට තියෙද්දි ඇටේ කහනවටද අපි උද්ගෝශන කරන්නෙ තියන එකේ යන එකනේ. අනික් එවුන් කීයට ගියත් අපිට මොකද

    Uber/PickMe වල ගානටම වගේ දුවන තව සර්විස් තියනවා
    Budget Taxi/Fair Taxi දෙකම කලින් 32ට සහ 35ට දිවුවා, කාලෙකින් ගියේ නෑ ඒක නිසා දැන් ගනන් කොහොමද දන්නෙ නෑ

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    බලන්නකො ඒකෙත් හැටි. . වඩුකාර්මිකයෝ ගැනනම් කතාකරන්න එපා. . මට ලීබඩු දාපු 3 දෙනෙක් වඩුමඩු වහලා වීල් එලවනවා. . ඇයි උන්ට වඩුමඩු වහන්න වුනේ? හැකියාව නැතුවද? නෑ බන් ඒකත් වයාපාරයක්නේ. . ලීබඩු සාප්පුවල ලීබඩු විකිනුනොත් තමයි වඩුමඩුවෙන් ලීබඩු ගන්නේ. . ලී බඩු විකිනෙන් නැත්තන් මොකද කරන්නේ? බඩගින්නේ ඉන්නද?

    මගේ යාලුවෙක් ඉන්නවා පොර ජර්මන් ටෙක් එකේ ඉලෙක්ට්‍රිකල් කෝස් එකක් කලේ. . ඌ ගෙවල්වල වයරින් වැඩත් කලා. . වයරින් වැඩ අඩුනිසා මෙගාහීටර්ස් එකේ වැඩට ගියා. . සොච්චම් පඩියකට ඌව මරෝ මරෝ වැඩ අරන්. . අන්න ඌත් වීල් දුවනවා. . උන් කොලිෆිකේශන් නැති එවුන්ද බන්. .

    මටත් ඔය වීල්වල එවුන් බලුවැඩ කරලා තියෙනවා. . ඒත් වීල් එලවන හොද එවුන් ටිකක් හරි ඉන්නවා. . වෙන දෙයක් කරගන්න විදියක් නැතුව වීල් එලවන එවුනුත් ඉන්නවා. .

    හොදමදේ අවම වයසක් දාලා, ස්තීර මිලක් දාලා, මීටර් අනිවර්ය කරන එක. . මීටරේ නැතුව හයර් යද්දි අහුවුනොත් ලයිසන් කෑන්සල්. . මීටරේ නැතුව පාක් එකේ ඉදලා අහුවුනොත් 5000ක් දඩ. . ඔය විදියටයි උන්ව හදන්න ඕනේ. . උබලා අපි මෙතන උන්ට බැන්නා කියලා උන් මේවා දකින්නේ නෑ. .

    ඒ ෆීල්ඩ් ටිකත් කියන්නකෝ. . මන් අදුරන වීල් කාරයන්ට කියන්න. . :yes:

    :yes:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113

    හොදමදේ අවම වයසක් දාලා, ස්තීර මිලක් දාලා, මීටර් අනිවර්ය කරන එක. . මීටරේ නැතුව හයර් යද්දි අහුවුනොත් ලයිසන් කෑන්සල්. . මීටරේ නැතුව පාක් එකේ ඉදලා අහුවුනොත් 5000ක් දඩ. . ඔය විදියටයි උන්ව හදන්න ඕනේ. . උබලා අපි මෙතන උන්ට බැන්නා කියලා උන් මේවා දකින්නේ නෑ. .

    :yes:

    මේව මගී ප්‍රවාහන වාහන නිසා ඔයිට වඩා ගොඩක් නීති තදකරන්න ඕනෙ. මාර්ග නීති කඩල අහුඋනොත් අවුරුදු දෙක තුනකට ලයිෂන් කැන්සල් කරන්න ඕනෙ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,576
    14,190
    113
    ඉතින් උබර් පික්මී ඔය ගනන් වලට තියෙද්දි ඇටේ කහනවටද අපි උද්ගෝශන කරන්නෙ තියන එකේ යන එකනේ. අනික් එවුන් කීයට ගියත් අපිට මොකද

    Uber/PickMe වල ගානටම වගේ දුවන තව සර්විස් තියනවා
    Budget Taxi/Fair Taxi දෙකම කලින් 32ට සහ 35ට දිවුවා, කාලෙකින් ගියේ නෑ ඒක නිසා දැන් ගනන් කොහොමද දන්නෙ නෑ

    ඕකා පිස්සෙක් :lol: