වකු ගඩු රොගීන්ට බෙහෙත් නෑ

shedy

Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    ඉවසීමේ සීමාව හොඳටම සිඳෙමින් පවතී. මාසෙකට අධික කාලයක් ඉරිත්‍රෝප්‍රෝටීන් එන්නත නැහැ. ඒ මදිවට අත් වලින් රුධිරය ගන්න කටු ටිකත් නෑ. වෛද්‍ය සැපයුම් ඒකකයට කතා කළාම කියනවා ලබන සතියේ දෙනවා ඊළඟ සතියේ දෙනවා කියලා ඒක ඉතින් හැමදාම බාලගිරි .

    සෞඛ්‍ය අමාත්‍යවරයාට අනිත් හැමදේම හොයන්න වෙලාව තියෙනවා. රෝගීන්ට අවශ්‍ය බෙහෙත් ටික ගෙනත් දෙන එක ඇරෙන්න.

    මම එන්නත් වලට විතරක් සතියට දොළොස්දාහක් වියදම් කලාට අනිත් මිනිස්සුන්ට එහෙම බැහැ. අපේ පඩියෙන් කොහොම හරි ගැට ගහගෙන මේ දේවල් කලත් කිසිම ආදායමක් නැති මිනිස්සු කොහොමද මේ වියදම් දරන්නේ, ඒ මිනිස්සු මැරෙන්නද?

    මට හිතෙනවා මැරෙන්න හරි තනියම උද්ඝෝෂණයක් කරන්න. ඒ මං වෙනුවෙන් නෙමේ අහිංසක අසරණ මිනිස්සු වෙනුවෙන්. එය සමහරවිට මාරාන්තික උපවාසයක් වෙයිද දන්නෙත් නැහැ.

    Induka franando
    https://www.facebook.com/share/p/19mREeC2r4/?mibextid=oFDknk

    ------ Post added on Sep 9, 2025 at 8:45 AM
     
    Attachments

    • FB_IMG_1757387546329.jpg
      FB_IMG_1757387546329.jpg
      61.7 KB · Views: 30
    • Screenshot_2025-09-09-08-45-02-448_com.facebook.katana.jpg
      Screenshot_2025-09-09-08-45-02-448_com.facebook.katana.jpg
      814.7 KB · Views: 32
    • Like
    Reactions: Deleted

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,815
    16,728
    113
    පඩත්තල නලින්දයා මොකද කියන්නේ

    අහන ප්‍රශ්නෙකට වෙන උත්තර දෙනවා ද 🤣
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,473
    75,208
    113
    ඉවසීමේ සීමාව හොඳටම සිඳෙමින් පවතී. මාසෙකට අධික කාලයක් ඉරිත්‍රෝප්‍රෝටීන් එන්නත නැහැ. ඒ මදිවට අත් වලින් රුධිරය ගන්න කටු ටිකත් නෑ. වෛද්‍ය සැපයුම් ඒකකයට කතා කළාම කියනවා ලබන සතියේ දෙනවා ඊළඟ සතියේ දෙනවා කියලා ඒක ඉතින් හැමදාම බාලගිරි .

    සෞඛ්‍ය අමාත්‍යවරයාට අනිත් හැමදේම හොයන්න වෙලාව තියෙනවා. රෝගීන්ට අවශ්‍ය බෙහෙත් ටික ගෙනත් දෙන එක ඇරෙන්න.

    මම එන්නත් වලට විතරක් සතියට දොළොස්දාහක් වියදම් කලාට අනිත් මිනිස්සුන්ට එහෙම බැහැ. අපේ පඩියෙන් කොහොම හරි ගැට ගහගෙන මේ දේවල් කලත් කිසිම ආදායමක් නැති මිනිස්සු කොහොමද මේ වියදම් දරන්නේ, ඒ මිනිස්සු මැරෙන්නද?

    මට හිතෙනවා මැරෙන්න හරි තනියම උද්ඝෝෂණයක් කරන්න. ඒ මං වෙනුවෙන් නෙමේ අහිංසක අසරණ මිනිස්සු වෙනුවෙන්. එය සමහරවිට මාරාන්තික උපවාසයක් වෙයිද දන්නෙත් නැහැ.

    Induka franando
    https://www.facebook.com/share/p/19mREeC2r4/?mibextid=oFDknk

    ------ Post added on Sep 9, 2025 at 8:45 AM
    බෙහෙත් නැත්තන් ගිහින් සජිත්ගෙන් ඉල්ලගන්න :yes: :yes:

    කියලා තමා ලඟදි නලින්ද දණහිස්ස කියලා තිබ්බෙ. ලංකාවෙ උන්ට ඔහොම වෙලා මදි :yes::yes:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ඉස්‍පිරිතාලවල බෙහෙත් නෑ කිව්වහම ඩොක්ටර්ස්ලට විනය පරීක්ෂණ කරනවා..පුනුරුදය🤷‍♂️
     
    • Haha
    Reactions: 2osama

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,130
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බෙහෙත් දැන් ඉවර වුනොත් හෙට ගෙන්නන්න බැහැ. මාස ගාණක් ගතවෙනවා ටෙන්ඩර් දාල ගෙන්නන්න.

    ආණ්ඩුව කරන්න ඕන ප්‍රසම්පාදන නීති වෙනස් කරන එක
     
    • Haha
    Reactions: Deleted

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,390
    100,304
    113
    මාරම හොඳ දර්යන්වන්ත කෙනෙක් මේ සර්. වකුගඩු දෙකම අවුල් උනාට හොදට ඉන්න උන්වත් නොකරන වැඩ ගොඩක් මෙයා කරනවා.

    මේ සර්ල සැහෙන මහන්සි වෙලා මේ ආණ්ඩුව ගෙනාවේ. මට මතකයි ගුරුවරුන්ගේ උද්ඝෝෂණයට වතුර ගහපු දවස්වල මේ සර් දාපු පෝස්ට් එකක් හෙන වයිරල් ගියා.
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ඉවසීමේ සීමාව හොඳටම සිඳෙමින් පවතී. මාසෙකට අධික කාලයක් ඉරිත්‍රෝප්‍රෝටීන් එන්නත නැහැ. ඒ මදිවට අත් වලින් රුධිරය ගන්න කටු ටිකත් නෑ. වෛද්‍ය සැපයුම් ඒකකයට කතා කළාම කියනවා ලබන සතියේ දෙනවා ඊළඟ සතියේ දෙනවා කියලා ඒක ඉතින් හැමදාම බාලගිරි .

    සෞඛ්‍ය අමාත්‍යවරයාට අනිත් හැමදේම හොයන්න වෙලාව තියෙනවා. රෝගීන්ට අවශ්‍ය බෙහෙත් ටික ගෙනත් දෙන එක ඇරෙන්න.

    මම එන්නත් වලට විතරක් සතියට දොළොස්දාහක් වියදම් කලාට අනිත් මිනිස්සුන්ට එහෙම බැහැ. අපේ පඩියෙන් කොහොම හරි ගැට ගහගෙන මේ දේවල් කලත් කිසිම ආදායමක් නැති මිනිස්සු කොහොමද මේ වියදම් දරන්නේ, ඒ මිනිස්සු මැරෙන්නද?

    මට හිතෙනවා මැරෙන්න හරි තනියම උද්ඝෝෂණයක් කරන්න. ඒ මං වෙනුවෙන් නෙමේ අහිංසක අසරණ මිනිස්සු වෙනුවෙන්. එය සමහරවිට මාරාන්තික උපවාසයක් වෙයිද දන්නෙත් නැහැ.

    Induka franando
    https://www.facebook.com/share/p/19mREeC2r4/?mibextid=oFDknk

    ------ Post added on Sep 9, 2025 at 8:45 AM
    ඔයා දැන් රචනා ලියන එවුන් තමා ඒ කාලේ පැනගෙන ගිහින් අපි NPP කියලා ජෙප්පන්ට ඡන්දය දුන්නේ 😬
    තමන් වී වැපුරුවා නම් නෙළා ගන්න පුළුවන් වෙන්නේ වීම තමා😂
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,568
    2,437
    113
    නලින්ද පකයා දැන් කට ඇද කරලා උගේ පඩ හිනාව දාලා ඕකට මොනා හරි කියයි :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,393
    67,736
    113
    මාරම හොඳ දර්යන්වන්ත කෙනෙක් මේ සර්. වකුගඩු දෙකම අවුල් උනාට හොදට ඉන්න උන්වත් නොකරන වැඩ ගොඩක් මෙයා කරනවා.

    මේ සර්ල සැහෙන මහන්සි වෙලා මේ ආණ්ඩුව ගෙනාවේ. මට මතකයි ගුරුවරුන්ගේ උද්ඝෝෂණයට වතුර ගහපු දවස්වල මේ සර් දාපු පෝස්ට් එකක් හෙන වයිරල් ගියා.
    Mokak welada dekama awul gihin tiyenne