Ban SAITM

kalanamax

Member
Nov 19, 2011
986
83
0

බොරු කියන්නෙ මොනවටද අයිසේ මම...දන්නො දනිති,නොදන්නො කැගහති :lol::lol:

ooi ehenan mona magulata da umbalage medical faculty ekata wiruddawa meddo paarata basse eka wadak nathi nisa nemeida

:angry::angry::angry::angry::angry:
 
001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    umbalata wada daksha godak duppath lamai innawa unta chance ekak naa egena ganna. umbala wage A/L fail wechcha ewunta egenna ganna denawa.

    eka waradiyi :growl::growl::growl::growl::growl:

    අයිසේ පිසා,අපි තමුන් වගේ එලෙවල් ෆෙල් වෙච්චි උදවිය නෙමෙයි හරි,මම පෞද්ගලිකව කරේ ලන්ඩන් එල්...දැන් ලංකාවේ ලන්ඩන් එල් කොරලා යන්න යුනියක් තිබේද (හරිහමන්) නැත යනවා නම් යන්න තියෙන්නෙ සයිටම් වගේ එකකට තමා...දැන් ඔබතුමා සයිටම් වහන්න කියලා කැ ගහනවා...එහෙනන් ඉට කලින් ලංකාවේ ඉන්ටර්නැශනල් ටික වහන්න කියලා කැ ගහන්න-> ඉන්ටර්නැශනල් වලින් එලියට යන කි දෙනක් නම් ලංකාවේ ඔහොම ආයතනයක් නැති කමින් විදේශගත වෙලා තියනවාද->සල්ලි කොහෙටද යන්නෙ ලොල්->හිතිම ඔබට බාර කරමි...
     
    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    මම දන්නා ඇත්ත සීන් එකක් මේ කියන්නේ.
    මම දන්නා මල්ලි කෙනෙක් විද්‍යා වලින් හොඳ රිසල්ට් එකක් දැම්ම . පලවෙනි පාර පොරට යන්න බැහැ. දෙවෙනි පාරත් කරා.. ඒ පාරත් යන්න බැහැ. කරුමේ කියන්නේ අල්ලපු ගමේ (සෙවනගල_) මිනිහට වඩා අඩු රිසල්ට් එකක් ගත්ත උගේ යාළුවාට මෙඩිසින් යන්න පුළුවන්. මිනිහ මේ සීන් ඒකෙන හොඳටම කලකිරුන. මිනිහට වඩා අඩු රිසල්ට් තියන උන් තේරිලා.
    මගේ යාලු මල්ලිගේ තාත්ත ඩොක්ට, අය්යා ඩොක්ට, අක්කා ඩොක්ට. දැන් මිනිහත් ඔය කියන තැන ඉගෙන ගන්නවා. මම දන්නා විදියට නම මිනිහගේ වාසනාවට ඔය තැන හැදුනේ. ඔය වගේ හොඳ රිසුල්ට් තියන කොල්ලෝ කෙල්ලෝ තමයි ඔතන දැන් ඉගෙන ගන්නේ.

    ඒ නිසා බොරුවට බුරන්නේ නැතුව පොඩ්ඩක් තව ඔය ගැන හොයල බැලුව නම තමයි හොඳ.

    අනික හොඳම ලෙක්ච පොරවල් ඉන්නේ.
     
    kalanamax

    Member
    Nov 19, 2011
    986
    83
    0
    අයිසේ පිසා,අපි තමුන් වගේ එලෙවල් ෆෙල් වෙච්චි උදවිය නෙමෙයි හරි,මම පෞද්ගලිකව කරේ ලන්ඩන් එල්...දැන් ලංකාවේ ලන්ඩන් එල් කොරලා යන්න යුනියක් තිබේද (හරිහමන්) නැත යනවා නම් යන්න තියෙන්නෙ සයිටම් වගේ එකකට තමා...දැන් ඔබතුමා සයිටම් වහන්න කියලා කැ ගහනවා...එහෙනන් ඉට කලින් ලංකාවේ ඉන්ටර්නැශනල් ටික වහන්න කියලා කැ ගහන්න-> ඉන්ටර්නැශනල් වලින් එලියට යන කි දෙනක් නම් ලංකාවේ ඔහොම ආයතනයක් නැති කමින් විදේශගත වෙලා තියනවාද->සල්ලි කොහෙටද යන්නෙ ලොල්->හිතිම ඔබට බාර කරමි...

    umba nathuwa athi machan ewunaata bahutharaya hariyata pass nathi ewun
    :lol::lol::lol::lol:
     
    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    දැන් ඔය පෞද්ගලික විශ්ව විද්‍යාල තහනං කරන්න කියන හේතුව මොකක්ක්ද ??
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    මේකෙ අනිත් faculty කියන ඒවා ගැන මොන මත තිබ්බත් මේකේ වෛද්‍ය පීඨයක් කියලා මුළ ඉදන්ම කරේ බොරුවක්. දිගටම පත්තර මගිනුත් දැන්වීම් පළකලා මේකට වෛද්‍ය උපාධියක් දෙන්න හැකියාවක් නැහැ කියලා. තාමත් එහෙම වෛද්‍ය උපාධියක් වෛද්‍ය සභාවෙන් පිළිගෙන නැහැ , යන ළමයි ගැන අනුකම්පා කරන්න තමා වෙන්නෙ. අනිත් එක ඕක සාධාරණය කරන අය ඕකට ළමයින්ව යවන්න සල්ලි නැති 98 % දෙමාපියන් ගැන කතා නැත්තෙ ඇයි. ( මාසෙකට 60 000 ක් වියදම) කලින් එකේ සහෝ කිව්ව කතාවෙන්ම සෙවනගල ඉන්න ඕකට යවන්න සල්ලි තියෙන්නෙ කීයෙන් කීදෙනාටද ?වැඩි හරියක් කුඹුරක් කරන් ඉන්න අහිංසක මිනිස්සු ! එකම ප්‍රතිඵලේ ගත්ත ළමයෙක් ගොවිගෙක් වෙනකොට අනික් කෙනෙක් දොස්තර කෙනෙක් වෙනවා, ළමයෙක්ට අධ්‍යාපන අවස්ථා හිමි වෙන්න ඕනී ළමයගෙ දක්ශතාව මත මිසක් දෙමව්පියන්ගේ සල්ලි හම්බකරන්න තියෙන දක්ශතාව මත නෙමෙයි
     
    kalanamax

    Member
    Nov 19, 2011
    986
    83
    0
    දැන් ඔය පෞද්ගලික විශ්ව විද්‍යාල තහනං කරන්න කියන හේතුව මොකක්ක්ද ??

    tharaha machan nusudussata thanak labena eka gana. sudussanta wasthawak nathi eka gana :(:(:(
     
    aniwa machan niyamaaaaaaaaiiiiiiiiiii :yes::yes::yes::yes::yes:
     
    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    I want to to an Engineering degree in SAITM .... can some one help me ?

    :D:D:D:D:yes::yes::yes::yes:

    follow the link

    PHP:
    http://www.saitm.edu.lk/fac_of_eng/paperadnew.htm

    tharaha machan nusudussata thanak labena eka gana. sudussanta wasthawak nathi eka gana :(:(:(

    හරි. මං වෛද්‍ය පීඨ ගැන දන්නේ නෑ
    එක නිසා මං සමස්ත විශ්ව විද්‍යාල පද්දතිය මුලික කරගෙන කතා කරන්නම්

    ඇයි පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුන් නුසුදුස්සන් වෙන්නේ ?
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    පෞද්ගලික විශ්ය විද්‍යාල වලට කුහක කම් කරන්නේ ගමේ ඉන්න එවුන්. ගොඩක්ම ගම් වල අමු කුහකයෝ. මේ එවුන් ඉහළ තැන්වලට ගියාම කරන්නේ කපන එක තමයි පහළ ඉන්න එවුන් ගොඩක්ම. අද රජ පුටුවේ පවා ඉන්න එකා කරන්නේ මේක නේ. රටම කනවා. ගම්වල ඉන්න කිසිම එකෙක්ව කිසිම දේකට ගාව ගන්නේ නරකයි.
     
    • Like
    Reactions: neonad

    empiremui

    Member
    Jan 15, 2010
    24
    6
    3
    tharaha machan nusudussata thanak labena eka gana. sudussanta wasthawak nathi eka gana :(:(:(

    ubala hamadama kivve sudusu nusudusu bara barema thamai. ai SAITM eken out vena graduatesla nusudusso venne. ai un padam karala neveida exams liyanne. methana thiyena ekama vena ubala government eke salli valin igena gannava, SAITM eke aya thamange salli valin igena gannava.
    man kelinma kiyannam, okata kiyanne sudusu nusudusu bedaya nevei, irisiyava, kuhaka kam
     
    kalanamax

    Member
    Nov 19, 2011
    986
    83
    0
    පෞද්ගලික විශ්ය විද්‍යාල වලට කුහක කම් කරන්නේ ගමේ ඉන්න එවුන්. ගොඩක්ම ගම් වල අමු කුහකයෝ. මේ එවුන් ඉහළ තැන්වලට ගියාම කරන්නේ කපන එක තමයි පහළ ඉන්න එවුන් ගොඩක්ම. අද රජ පුටුවේ පවා ඉන්න එකා කරන්නේ මේක නේ. රටම කනවා. ගම්වල ඉන්න කිසිම එකෙක්ව කිසිම දේකට ගාව ගන්නේ නරකයි.

    ane ban maath Royal danne nathi magul kiyawanna epa... :growl::growl::growl::growl:
     
    Lanka Out

    Member
    Jun 9, 2012
    57
    17
    0
    පෞද්ගලික විශ්ය විද්‍යාල වලට කුහක කම් කරන්නේ ගමේ ඉන්න එවුන්. ගොඩක්ම ගම් වල අමු කුහකයෝ. මේ එවුන් ඉහළ තැන්වලට ගියාම කරන්නේ කපන එක තමයි පහළ ඉන්න එවුන් ගොඩක්ම. අද රජ පුටුවේ පවා ඉන්න එකා කරන්නේ මේක නේ. රටම කනවා. ගම්වල ඉන්න කිසිම එකෙක්ව කිසිම දේකට ගාව ගන්නේ නරකයි.

    සැහෙන ඇත්තක් තියෙනවා මේ කියන දේ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    kalanamax
    user_online.gif

    Senior Member
    reputation_neg.gif

    Posts: 666
    Join Date: Nov 2011

    SAITM - Today, 10:36 PM

    machan matath eke Electronic Engineering Degree ekak karanna one poddak wisthara kiyapan ko

    big help ...

    (මට එවපු PM එක) :lol::lol::lol:

    මෙන්න මේ මනුස්සයාට දැන් සයිටම් එන්න ඔනලු...මේ මනුස්සයා කොහෙන් කතා කරනවාද මන්දා...:confused::confused::confused: