මචන් අපි ටිවි චැනල් එකක්..... අපේ PRO එකක් තියනවා 'වෙදිකාව ජිවිතේ අපේ' කියලා...එකේ මචන් බැන්ඩ් ගහන කොල්ලන්ට කෙල්ලන්ට්ට තමන්ගේ බැන්ඩ් එක ගැන පොඩි ශො එකක් දේනවා කැමති උන් ඉන්නවානම් කියපල්ලා ඈ