අද බන්ඩාරවෙලට ෆට්ට ෆට ෆට අයිස් වැස්සක් වැටුනා බොලව්, ඒක දැක්කම මට කොලඹට වෙලා වේලි වේලි ඉන්න එලකිරියො ටික මතක් උනා, ,
උබලා වෙනුවෙන් තෙමි තෙමී පොටෝ කැලි දෙකතුනක්, වීඩියො එකක් ගත්තා ඕං බලා ගනිල්ලා .. . .. . .. . .
ගත්ත Photos නම් ගොඩක් Blur වෙලා, mist එක නිසා :/
හොදනම් ඉතින් දන්නවනෙ.. .. (වෙන මුකුත් නෙමෙයි බං, උබලට කොයින්ද බං Ice වැහි කියලා fridge එකෙන් Ice කැටයක් අරන් කන එකයි ඇත්තෙ. . . .. !)