Bandinna ooneda?

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,787
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මටත් ඕකම තියෙනවා. ඒත් ආවම නම් බදින්න වෙනවා. මට තියෙන්නෙ ලව් එකක් තියෙනවා හැබැයි බදින්න උවමනාවක් නැති අමුතු එකක්. බැන්දම වගකීම් වැඩියි. බැදපු අය කියන ඒවා ඇහුවම පිස්සු වගේ. සමහර අය ලස්සනට ඉන්නකොට වෙලාවකට බදින්නත් හිතෙනවා. මගේ හිත හරි කලබලයි. :( හොද තීරණයක් ගන්න. ගුඩ් ලක්. :)

    badinna epa nangooo owa maha prashna hadena wada
    mama oyawa balagannamko hamadama
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113
    බදිනවද නැද්ද කියන එක වෙන ප්‍රශ්නයක්.
    Relationship එකක් අනිවා තියෙන්නෙ ඕන. නෑ කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක්. පෞද්ගලික හෝ සමාජීය
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,646
    11,257
    113
    උඹ තනියම නෙමෙයිනෙ ගෙඩර ඉන්නෙ. අම්මලා තාත්තලා ඉන්නවනෙ. තට්ට තනියම ඉන්න වෙන කාලෙට ඉතින් ගිය නුවන ඇතුන් ලවා වත් අද්දගන්න බෑ.. ඊට පස්සෙ ඩිප්‍රෙශන්, පසුතැවීම්, ඉක්මනට මල පනින ගතිය, ඉරිසියාව. ඔය සේරම එනව.
    ou ban eka aththa. mata aurudu 37 man tama single.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,073
    25,161
    113
    පැලෙන්ඩ සල්ලි තියෙනවා නම් බඳින්න ඕනේ නැහැ.

    හෝමෝන බැලන්ස් වෙන්න බඩු ගහන්නත් වෙනවා. නැත්නම් පිස්සු තමයි.

    හරි හමන් එකක් සෙට් නොවුණොත් ජිවිතේම අපායක් වෙනවා.

    මම නම් කියන්නේ විදේශික කෙනෙක් බැඳපන්... ජපනියෝ එහෙම හරි හොඳයි.
     

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    බදිනවද නැද්ද කියන එක වෙන ප්‍රශ්නයක්.
    Relationship එකක් අනිවා තියෙන්නෙ ඕන. නෑ කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක්. පෞද්ගලික හෝ සමාජීය
    Mata nam ehema relationships thiyaganna kamaththak mokada ehema close wela eyaala aath unaama mentally affect wenawa
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,924
    14,317
    113
    වැලිවේරිය
    1613641516192-man-who-married-his-sex-doll-opens-up-about-his-marriage.jpeg
     
    • Like
    Reactions: DiksonAlex

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    පැලෙන්ඩ සල්ලි තියෙනවා නම් බඳින්න ඕනේ නැහැ.

    හෝමෝන බැලන්ස් වෙන්න බඩු ගහන්නත් වෙනවා. නැත්නම් පිස්සු තමයි.

    හරි හමන් එකක් සෙට් නොවුණොත් ජිවිතේම අපායක් වෙනවා.

    මම නම් කියන්නේ විදේශික කෙනෙක් බැඳපන්... ජපනියෝ එහෙම හරි හොඳයි.
    Apita set wenne na ne foreign ewun ganan ganne wath na
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    Mata aurudu 27k withara wenawa. Shape job ekak thiyenawa, paaduwe jeewath wenawa. Gedarin bandinna karadara karanawa, but mama marriage ekata kamathi na boru stress nisa. Monawada karanne
    monawada boru stress???dapan balanna list eka pahadiliwa???

    dan stress mukuth nedda???

    APO EPA
    patta karumayk thama ban
    a monada awula??
    ------ Post added on Oct 10, 2023 at 4:53 PM