Bandinna ooneda?

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,789
    113
    ඔය කොල්ලෝ ඉරිසියාවට කියන ඒවා. ගලක් කපන්න ගිහිල්ලා ඒකිව සෙට් නොවුනොත් කෙල්ල බඩුව කියලා වටේ යවනවා. ඔය පැත්තේ එවුන් ඔහොම තමයි
    නෑ බන් යාළුවා ගේ wife ගිහිල්ල තියෙන්නේ එකී ගිය school එකට, ඒකිට වඩා 2 years විතර උඩ පන්තියක ඉඳල තියෙන්න , යාළුවගේ wife උට කියල තියෙන්නේ එකී කොල්ලොත් එක්ක school යන කාලේ මට්ටු වෙලා තියෙනවා කියල

    ගල් කපල ත්යෙන්නෙ හවස Netball කරන අතරදී toilet eke , කෙල්ලොන්ට මාට්ටු වෙලා
    ------ Post added on Oct 12, 2023 at 2:40 AM
     
    Last edited:

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,595
    7,664
    113
    ela thamai, ekai eththa.
    mata hithenawa uba fail ponnayage fake account ekak wenna ona

    12 yrs wenawa mama marry karala lamai 2k ekka patta sathutin inne ban.

    marry karanna kalin hitiye nannaththara wela. marry nokara hitiyanam melahakata mama marila godak kal
    wife neda kiwwe ohoma daanna kiyala
     
    • Haha
    • Like
    Reactions: dslayer and SLK_sri

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,212
    10,877
    113
    NWP
    විවාහයට පෙර, දින 30ක් නින්දට පෙර පහත ගීතය අසනු......

    මාලිනියේ - ඉන්ද්‍රජාලය
    මා මනසේ - අන්ධකාරය
    මා දෑස සොයනා - ඔබ දෑස නැත
    රුව ඇඳුනා... මාලිනියේ.. නොරැවටෙන්

    මංගල පෝරුව මස්තකයේ... අමන තරුණය
    මම ඇය අත ගනිමී…
    සිපිරි ගෙය ඔය තරම් සොඳුරුද....

    පතිවත රකිනා කුල කුමරී.. අරුම පුදුමය
    මම ඔබ රැක ගනිමී…
    වරදෙ නොබැඳෙන ළඳුන් ලොව නැත...