Mata aurudu 27k withara wenawa. Shape job ekak thiyenawa, paaduwe jeewath wenawa. Gedarin bandinna karadara karanawa, but mama marriage ekata kamathi na boru stress nisa. Monawada karanne
Mata aurudu 27k withara wenawa. Shape job ekak thiyenawa, paaduwe jeewath wenawa. Gedarin bandinna karadara karanawa, but mama marriage ekata kamathi na boru stress nisa. Monawada karanne
තමන්ට බදින්න අවශ්‍යයි කියලා හරි බදින්න දැන් පුලුවන් කියලා හිතෙනකං බදින්නැතුව ඉන්න එක කිසිම වරදක් නැ. ලෝකෙට පුක්ගහන්න කියපං.Mata aurudu 27k withara wenawa. Shape job ekak thiyenawa, paaduwe jeewath wenawa. Gedarin bandinna karadara karanawa, but mama marriage ekata kamathi na boru stress nisa. Monawada karanne
හොද තීරණයක් ගන්න. ගුඩ් ලක්. 
මහණ වෙන්නMata aurudu 27k withara wenawa. Shape job ekak thiyenawa, paaduwe jeewath wenawa. Gedarin bandinna karadara karanawa, but mama marriage ekata kamathi na boru stress nisa. Monawada karanne
Ai ehema wenna ooneඔව්
Healthy මනුස්සයෙක් කියන්නේ මොකක් හරි relationship එකක් තියෙන්න ඕනි මොකක් හරි ජෙන්ඩර් එකකින්
Mamanam 99% percent ma bandinne na. Oyath honda theernayak gannaමටත් ඕකම තියෙනවා. ඒත් ආවම නම් බදින්න වෙනවා. මට තියෙන්නෙ ලව් එකක් තියෙනවා හැබැයි බදින්න උවමනාවක් නැති අමුතු එකක්. බැන්දම වගකීම් වැඩියි. බැදපු අය කියන ඒවා ඇහුවම පිස්සු වගේ. සමහර අය ලස්සනට ඉන්නකොට වෙලාවකට බදින්නත් හිතෙනවා. මගේ හිත හරි කලබලයි.හොද තීරණයක් ගන්න. ගුඩ් ලක්.
![]()
apey amma eka dawasak kalanthe dala watuna. mam pandara 4ta nidaganne.kitchen eka paththen dadas gala sddyk aawa.man giya ikkmnt. gedr anik unt kathakalath aharune na. kohomahari aharoola hospital genichcha. mn nam kiynne badapan kiyala. nattam ubata bari kaaleka hamathee or wena kohe hari duk wewee inn wenna wenne.Mata aurudu 27k withara wenawa. Shape job ekak thiyenawa, paaduwe jeewath wenawa. Gedarin bandinna karadara karanawa, but mama marriage ekata kamathi na boru stress nisa. Monawada karanne
උඹ තනියම නෙමෙයිනෙ ගෙඩර ඉන්නෙ. අම්මලා තාත්තලා ඉන්නවනෙ. තට්ට තනියම ඉන්න වෙන කාලෙට ඉතින් ගිය නුවන ඇතුන් ලවා වත් අද්දගන්න බෑ.. ඊට පස්සෙ ඩිප්‍රෙශන්, පසුතැවීම්, ඉක්මනට මල පනින ගතිය, ඉරිසියාව. ඔය සේරම එනව.
Hmm bandala divorce unath ookamaneapey amma eka dawasak kalanthe dala watuna. mam pandara 4ta nidaganne.kitchen eka paththen dadas gala sddyk aawa.man giya ikkmnt. gedr anik unt kathakalath aharune na. kohomahari aharoola hospital genichcha. mn nam kiynne badapan kiyala. nattam ubata bari kaaleka hamathee or wena kohe hari duk wewee inn wenna wenne.
ub badinna epa. ookawath theerane krnn barinm
පුලුවන්, මම කියපු දේවල් එක්ක. ඒ දේවල් එක්ක ජීවත් වෙන්න පුලුවන් නම් ඉඳපන්. ඒ දේවල් මැනෙජ් කරගන්න බැරි වුනොත් බෙල්ලෙ වැල දාගන්න තත්වෙකට එන්න පුලුවන් තනිකම දරාගන්න බැරුව.Thaniyama inna barida minissunta
Dan lankawe jeewath wena ekama hiseradayak ne iita amatharawa bandala wiyadam karagena inne kohomada. Plus mata lassana hodak wadagath mama lassana na so satisfaction ekak labei da danne na kauruhari kenek bandathBadinna one machan. Freedom ekata kela wenawa thamai. hebai ubata 40k unama oya dan hithena de nemei hithanne. Kohe giyath uba diha amuthu widihata balanan gannawa. minissunta one widihata jiwath wenna one na. hebai ubata set wena kellek balapan proposal unath awlak na . hebai maralayak nan kara gahanna epa. iita wediya thanikama sepai. kochchara kiwwath ube welawa anuwa thamai