ban.jpg

comment එකක් දාල යන්න......
පින්තුරේ ගත්තේ ෆේස් බුකියෙන්.....
 
sdlsajeewa

Active member
  • Feb 14, 2011
    241
    82
    28
    මුලින්ම කියන්න ඕන මම යූ.එන්.පී. වත් ජේවීපී වත් පෙරමුණේවත් නෙවෙයි... ඡන්දය දෙන එකත් අතඇරල කටබලියාගෙන බලාගෙන ඉන්නෙ...

    යකෝ මූට දවසකට වාහනවලට පෙට්‍රල් ගහන්නත් මදි ඇති 7500ක්.. මේ වගේ ගොන්කතා කියන්නෙ. (හරියට පාන් නැත්නම් කේක් කාපල්ල කිව්වා ‍වගේ) අවංකවම මචෝ මගේ ගෙදර ඉන්නෙත් 3 දෙනයි... අපිට මාසෙකට අනිත් බිල් ගෙවල බාගෙට ලෙවකන්නත් රු 12000 ක් විතර යනව... මුන්වගේ එවුන් රටක ඉන්නකම් ඉතින් අපිට බඩුම තමයි...
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    apey gedara adults 4i,

    Father in law pension
    sister in law working
    wife working
    im self employed

    rent: 10,000
    elec: 6000
    water: 600
    monthly groceries : 15000 (weekend pola + other household needs)

    so can somebody tell me how to live with fucking 7500???? mun kiyana dewal hodai village kabarayounta......!!!! makabawila palay sakkili aththa....!!!
     
    ow ban munta theren na ape badaginna.....:(:(:(
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,089
    1,019
    113
    මුලින්ම කියන්න ඕන මම යූ.එන්.පී. වත් ජේවීපී වත් පෙරමුණේවත් නෙවෙයි... ඡන්දය දෙන එකත් අතඇරල කටබලියාගෙන බලාගෙන ඉන්නෙ...

    යකෝ මූට දවසකට වාහනවලට පෙට්‍රල් ගහන්නත් මදි ඇති 7500ක්.. මේ වගේ ගොන්කතා කියන්නෙ. (හරියට පාන් නැත්නම් කේක් කාපල්ල කිව්වා ‍වගේ) අවංකවම මචෝ මගේ ගෙදර ඉන්නෙත් 3 දෙනයි... අපිට මාසෙකට අනිත් බිල් ගෙවල බාගෙට ලෙවකන්නත් රු 12000 ක් විතර යනව... මුන්වගේ එවුන් රටක ඉන්නකම් ඉතින් අපිට බඩුම තමයි...

    අපේ ගෙදර ඉන්නේ 2 1/2 යි... ලයිට් වතුර ටෙලෙෆොන් බිල්ම රුපියල් 8000/- විතර.. බයිසිකලේට මාසෙකට පෙට්‍රල් රුපියල් 6000-7000 ක් ....

    මේ හු *** ට පිස්සු....(මේක කිව්වේ බන්දුලට)