Bandwidth Help

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Bandwidth කියන්නෙ මොකක්ද?
    Bandwidth එක වැඩි උනහම තියෙන වාසිය මොකක්ද?
     
    මෙහෙම හිතපන් band + width = bandwidth
    band
    ISP කරන සමගම උඹලගේ ගෙදරට මොකක් හරි බටයක් දාල තියනවා කියල හිතමු
    width
    ඒ බටේ පළල
    බටේ පළල වැඩි වෙනකොට ඒකක කාලයකදී උඹලගේ ගෙදරට එන වතුර ප්‍රමාණය වැඩියි:yes::yes::yes:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    පිස්සු පුසා;13313384 said:
    මෙහෙම හිතපන් band + width = bandwidth
    band
    ISP කරන සමගම උඹලගේ ගෙදරට මොකක් හරි බටයක් දාල තියනවා කියල හිතමු
    width
    ඒ බටේ පළල
    බටේ පළල වැඩි වෙනකොට ඒකක කාලයකදී උඹලගේ ගෙදරට එන වතුර ප්‍රමාණය වැඩියි:yes::yes::yes:

    Unlimited unama?