supperrr
Rightdistributors Well-known member Mar 1, 2015 2,517 224 83 May 29, 2015 #63 pattaya pattai wage. balamu apitath mehema pinak thiyeyida kiyala
T tharinduda Active member Jun 21, 2006 515 38 28 Badulla Jun 2, 2015 #64 ටික දවසකින් විස්තර ටිකක් දාන්න බැරි වුන හින්ද, පොඩි රෑ කෑමක් ගන්න ගියා, මේක තිබුනේ නැවක හින්දා ඔයාලා එක බෙදා ගන්න හිතුනා, ඕන කෑමක් , සින්දු ඕකම දෙනවා, අපිට කියල මේසයක් එහම දාලා තියන්නේ, ඔයාලා යනවා නම් පහල ලින්ක් එකින් බූක් එකක් දාගන්න http://www.grandpearlcruise.com/en/index.php
ටික දවසකින් විස්තර ටිකක් දාන්න බැරි වුන හින්ද, පොඩි රෑ කෑමක් ගන්න ගියා, මේක තිබුනේ නැවක හින්දා ඔයාලා එක බෙදා ගන්න හිතුනා, ඕන කෑමක් , සින්දු ඕකම දෙනවා, අපිට කියල මේසයක් එහම දාලා තියන්නේ, ඔයාලා යනවා නම් පහල ලින්ක් එකින් බූක් එකක් දාගන්න http://www.grandpearlcruise.com/en/index.php
porapol Well-known member Apr 16, 2014 777 385 63 Jun 21, 2015 #65 ela machan maath july yanawa gihin awith daannam thread ekak
T tharinduda Active member Jun 21, 2006 515 38 28 Badulla Jun 21, 2015 #66 හුග දවසකින් දන්නා බැරි වුන හින්දා, අද තව ටිකක් දෙන්නම්, අද මම ගියේ "Dream World" එකට, ෆුන් එකක් ගන්න කියපු තැනක්..
හුග දවසකින් දන්නා බැරි වුන හින්දා, අද තව ටිකක් දෙන්නම්, අද මම ගියේ "Dream World" එකට, ෆුන් එකක් ගන්න කියපු තැනක්..
Kosalamail Well-known member Feb 14, 2013 1,496 129 63 Kadawatha Jun 22, 2015 #71 Ela ela. 7 days wage Bangkok giyoth balanna hoda places tikak kiyanna machan. August withara mama, wife and 3 yrs baba ekka yanne. Expenses ekkama danna. Last edited: Jun 22, 2015
Ela ela. 7 days wage Bangkok giyoth balanna hoda places tikak kiyanna machan. August withara mama, wife and 3 yrs baba ekka yanne. Expenses ekkama danna.
smith500 Well-known member Jun 5, 2013 1,633 393 83 යකාගේ නවාතැනේ Jun 22, 2015 #72 ගමන හොදයි ..ඒත් මෙහෙම විටින් විට photo දානකොට කිසි ආතල් එකක් නැ බන්.බලන එකාටත් ගියා වගේ හිතෙන්ඩ.මුල ඉදන් පිලිවෙලට තිබ්බනම් මරු.
ගමන හොදයි ..ඒත් මෙහෙම විටින් විට photo දානකොට කිසි ආතල් එකක් නැ බන්.බලන එකාටත් ගියා වගේ හිතෙන්ඩ.මුල ඉදන් පිලිවෙලට තිබ්බනම් මරු.
T tharinduda Active member Jun 21, 2006 515 38 28 Badulla Jun 22, 2015 #74 smith500 said: ගමන හොදයි ..ඒත් මෙහෙම විටින් විට photo දානකොට කිසි ආතල් එකක් නැ බන්.බලන එකාටත් ගියා වගේ හිතෙන්ඩ.මුල ඉදන් පිලිවෙලට තිබ්බනම් මරු. Click to expand... Ada Hawasata Okama Danam.
smith500 said: ගමන හොදයි ..ඒත් මෙහෙම විටින් විට photo දානකොට කිසි ආතල් එකක් නැ බන්.බලන එකාටත් ගියා වගේ හිතෙන්ඩ.මුල ඉදන් පිලිවෙලට තිබ්බනම් මරු. Click to expand... Ada Hawasata Okama Danam.
EK_SheSH Well-known member Oct 9, 2013 1,807 300 83 Colombo Jun 22, 2015 #75 tharinduda said: Ada Hawasata Okama Danam. Click to expand... ela machan
T tharinduda Active member Jun 21, 2006 515 38 28 Badulla Jun 22, 2015 #77 ඔන්න තව එකක් "Madame Tussauds Bangkok", මම බලන්න ගියපු, මේක නම් ගියේ Photo ගහන්න ඕන හින්දා ගියේ
ayanthamaxi Well-known member Apr 2, 2010 6,629 945 113 Mawanella Town Jun 22, 2015 #78 maru digatama daganna tawa masyak hari year yanna hituwoth ehema dana ganna ona place ehema. onna rep added +
maru digatama daganna tawa masyak hari year yanna hituwoth ehema dana ganna ona place ehema. onna rep added +
T tharinduda Active member Jun 21, 2006 515 38 28 Badulla Jun 22, 2015 #79 ඕක නම් මම බලන්න ගියේ ගොඩක් වටිනා තැනක්, - Kanchanaburi War cemetery Reactions: machan :D
T tharinduda Active member Jun 21, 2006 515 38 28 Badulla Jun 22, 2015 #80 ඔයාලා ඔය ෆිල්ම් එක බලල ඇති මම හිතන්නේ " The Bridge on the River Kwai " ඕක බලන්න පැය 3ක් වගේ යන්න නම් ඕනේ. ඔන්න එහම නම් 4to ටිකක්
ඔයාලා ඔය ෆිල්ම් එක බලල ඇති මම හිතන්නේ " The Bridge on the River Kwai " ඕක බලන්න පැය 3ක් වගේ යන්න නම් ඕනේ. ඔන්න එහම නම් 4to ටිකක්