Mama gihin thiyena trip walin 90% solo ban. Ehedi kattiya set wenawa locals la.මචන්ලා මම මිට කලින් ලන්කාවෙන් පිට කොහෙවත් ගිහින් නෑ. මම තනියම මෙහෙ යන්න හිතාගෙන ඉන්නෙ. එත් පොඩ්ඩක් බයයි වගේ බන්. උබල තනියමද නැත්තන් set එකක්ද ගියේ?. තනියම යන එක අවුල්ද?
Mama gihin thiyena trip walin 90% solo ban. Ehedi kattiya set wenawa locals la.