Bangkok guide බැංකොක් සවාරිය

shellon

Junior member
  • May 17, 2012
    39
    21
    8
    කීයක් ticket එකට ගියාද

    කීයක් ticket එකට ගියාද ?මොකක්ද ගිය Flight 1ක
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මාත් බැන්කොක් ටුවර් එකක් ගියා බොසාට පින් සිද්දවෙන්න.එත් දවස් 2 යි.අපොයි කෑම තමයි එපා වෙන්නෙ.සමහර කෑම පට්ටටම කට දනවා,එත් පැනි රසයි.ශිලොම් වලනම් පට්ට අතල් නඉට් ලඉෆ් නම්.බඩු/ගේ ලේන් තියෙනවා.ශිලොම් වල රුවෙන් උරායි කියල ඔරියන්ටල් රෙස්ටුරන්ට් එකක් තියෙනවා, කෑම් නම් සුපිරියි,බට් ගාන ටිකක් වැඩියි.
    ගූඩ් පොස්ට් මචන්
     

    amithsam

    Junior member
  • May 7, 2011
    360
    12
    18
    පට්ට මචෝ... ගොඩක් ස්තුතියි විස්තර වලට. මමත් යන්න ඉන්නේ 2015 May විතර Bangkok, Singapore + Malaysia. දන්නා අය තව විස්තර දාන්න.
     

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    මචන්ලා මම මිට කලින් ලන්කාවෙන් පිට කොහෙවත් ගිහින් නෑ. මම තනියම මෙහෙ යන්න හිතාගෙන ඉන්නෙ. එත් පොඩ්ඩක් බයයි වගේ බන්. උබල තනියමද නැත්තන් set එකක්ද ගියේ?. තනියම යන එක අවුල්ද?
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මචන්ලා මම මිට කලින් ලන්කාවෙන් පිට කොහෙවත් ගිහින් නෑ. මම තනියම මෙහෙ යන්න හිතාගෙන ඉන්නෙ. එත් පොඩ්ඩක් බයයි වගේ බන්. උබල තනියමද නැත්තන් set එකක්ද ගියේ?. තනියම යන එක අවුල්ද?
    Mama gihin thiyena trip walin 90% solo ban. Ehedi kattiya set wenawa locals la.
     

    rasanga3d

    Member
    Dec 19, 2014
    313
    119
    0
    ගෙදර
    adoo mama dakka videos kollo youtube eke daala thiyenawa night life eka. kellon wa video karaddi wali yanne nadda ban? kauruth case danne nadda?

    puking-rainbows-meme-rage-face.jpg
     
    Last edited: