ලගකදි බැංකොක් ගිය අය ඉන්නවද මචංලා... පොඩි විස්තර ටිකක් දැන ගන්න ඔ්නේ.. කලින් ගිය ත්‍රේඩ් ටික නං ඔක්කොම බැලුව.. ඒ උනාට මේ ටික දැනගන්න ඔ්නේ..
01. එයා ටිකට් අඩුවටම බුක් කරගන්න විදියක්
02. හොටෙල් එකක් අඩුවට බුක් කරගන්න විදියක්
03. බලන්න යන තැන්වල ටිකට් අඩුවට බුක් කරගන්න විදියක්
04. තනියම යන්න හිතං ඉන්නේ.. එක අවුලක් නැද්ද.. නැත්තං ඒජන්ට් කෙනෙක් හරහා ගියොත් ආරක්‍ෂාවට හොදයිද
04. වීසා ගන්නේ කොහොමද, කීයක් යනවද
05. එහෙදි ඇවිදින්න හොදම ක‍්‍රමය ටැක්සි ද පබ්ලික් ට‍්‍රාන්ස්පෝට් ද
ලගදි ටුවර් කරපු උන් විස්තර ටිකක් කියල හෙල්ප් එකක් දෙන්න
ලොකු බජට් එකක් නෑ.. මචංලා ඒකයි දන්න උන් හෙල්ප් එකක් දෙන්න



