Student protesters la wall එහෙම paint කරන්න පටන් අරන්
ඔව්ව හදල ගනී බන් හරි හමන් මිනිස්සු ටිකක් බැස්සම. අපිත් ආතල් එකේ හිටියේ 2019 වෙනකන්. පරසක්වල ගැහුවේ බංකොලොත් වෙන්නේ නැහැ නැහැ කියල.Munge economy eka lassanata hadeegena eddima kela una ne
Hithaganna ba bnmunta religion eke dominant eka galawanna barida?
mchn 2019th shape. Habai ara centrl bank eke case eken watuna ne api? Anika e kaale aran thiyana loans tikath tikak wadi. Mahinda kohomath athal deelane thibbe. Ekane 2015 paraduneඔව්ව හදල ගනී බන් හරි හමන් මිනිස්සු ටිකක් බැස්සම. අපිත් ආතල් එකේ හිටියේ 2019 වෙනකන්. පරසක්වල ගැහුවේ බංකොලොත් වෙන්නේ නැහැ නැහැ කියල.
Mona central bank case eka nisada watune ?Hithaganna ba bn
mchn 2019th shape. Habai ara centrl bank eke case eken watuna ne api? Anika e kaale aran thiyana loans tikath tikak wadi. Mahinda kohomath athal deelane thibbe. Ekane 2015 paradune
------ Post added on Aug 9, 2024 at 10:39 PM
Central bank kiwwe bn ara maha banku case ekaMona central bank case eka nisada watune ?
ahh yahapalana kale Central Bank bond scam eka. eke loss eka ~$10.6 million wage. mt horakam justify karanna oni na, eth eka ratak watenna tharam loku deyak nemei.Central bank kiwwe bn ara maha banku case eka
ටික දවසකින් නිර්මාතෘවයි පවුලමයි මැරුවා බං. මේ දුව බේරුනේ එදා රට හිටපු නිසාද කොහෙද.බන්ගලියෝ නම් ලේසියෙන් අරින්නේ නැති වෙයි වගේ. නිකන් හිතපල්ලකො බංගලාදේශේ නිර්මාතෘගේ දුවව එලෙව්වා කිව්වම.