Bangladesh රිවර්ස් එකටද යන්නේ 🤔🇧🇩

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,073
    6,411
    113
    kandy

    smm_1707.jpg

    Student protesters la wall එහෙම paint කරන්න පටන් අරන් 😁
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    බන්ගලියෝ නම් ලේසියෙන් අරින්නේ නැති වෙයි වගේ. නිකන් හිතපල්ලකො බංගලාදේශේ නිර්මාතෘගේ දුවව එලෙව්වා කිව්වම. රාජපක්ෂලා ඒ අතින් ගත්තම මොන කැරියෝද! ලංකාවේ උන් උඩ තියාගන හිටියට යුද්දේ දිනන යුද්දේ දිනන කියල. කොටින්ට සල්ලිත් දීපු උන් නේ.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Munge economy eka lassanata hadeegena eddima kela una ne
    ඔව්ව හදල ගනී බන් හරි හමන් මිනිස්සු ටිකක් බැස්සම. අපිත් ආතල් එකේ හිටියේ 2019 වෙනකන්. පරසක්වල ගැහුවේ බංකොලොත් වෙන්නේ නැහැ නැහැ කියල.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,073
    6,411
    113
    kandy
    munta religion eke dominant eka galawanna barida?
    Hithaganna ba bn

    ඔව්ව හදල ගනී බන් හරි හමන් මිනිස්සු ටිකක් බැස්සම. අපිත් ආතල් එකේ හිටියේ 2019 වෙනකන්. පරසක්වල ගැහුවේ බංකොලොත් වෙන්නේ නැහැ නැහැ කියල.
    mchn 2019th shape. Habai ara centrl bank eke case eken watuna ne api? Anika e kaale aran thiyana loans tikath tikak wadi. Mahinda kohomath athal deelane thibbe. Ekane 2015 paradune
    ------ Post added on Aug 9, 2024 at 10:39 PM
     
    • Like
    Reactions: NRTG

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Hithaganna ba bn

    mchn 2019th shape. Habai ara centrl bank eke case eken watuna ne api? Anika e kaale aran thiyana loans tikath tikak wadi. Mahinda kohomath athal deelane thibbe. Ekane 2015 paradune
    ------ Post added on Aug 9, 2024 at 10:39 PM
    Mona central bank case eka nisada watune ?
     
    • Like
    Reactions: NRTG and sahan50

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    බන්ගලියෝ නම් ලේසියෙන් අරින්නේ නැති වෙයි වගේ. නිකන් හිතපල්ලකො බංගලාදේශේ නිර්මාතෘගේ දුවව එලෙව්වා කිව්වම.
    ටික දවසකින් නිර්මාතෘවයි පවුලමයි මැරුවා බං. මේ දුව බේරුනේ එදා රට හිටපු නිසාද කොහෙද.