Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,679
    1
    10,974
    113
    අපේ එවුන්ගේ සෑහෙන්න තව බෝලින් හැදෙන්න තියෙනවා. තුශාරයාගේ අර ඕවරේ නැත්තම් මේ වෙද්දි බංගලි අපේ එවුන්ගේ පුක පලලා.
    waniduwa witrai sure bowler kenekta inne team eke
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela
    Binurayanan melo rahak na londa bahapu lonthayek wage
    උට විකට් එකක් නම් ගන්න ආසවක් නම් නෑ.
    ඌ සතුටු වෙන්නේ බෝලෙ බැටර් ගෙන් මිස් වෙලා කීපර් අතට යනව නම් විතරයි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,678
    113
    Homagama
    මේ නලදත බෝලින් එක්ක 6න් උඩ යන්නම බැ. පේසියෝ නම් අනේ මන්දා
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,935
    113
    -In Darkness-
    ඌව කලින් රීඩ් කරපු නැති සීන් එකක්ද කොහෙද තියෙන්නෙ.. ඌ අන්තිමට ගහපු ඇෆ්ගන් මැච් එකේදි ඕවර 4 ට 48 ක් වැදුන
    නෑ බං. එවෙලේ උට බෝලේ හොඳට ස්වින්ග් වුනා. ඌට ලයින් ඇන්ඩ් ලෙන්ත් එකට බෝල ටිකත් දාගන්න පුලුවන් වුනා. දැක්කානේ අන්තිම ස්පෙල් එකතේ ටික නැති වුන ගමන් වැදුනු හැටි. කොහොම හරි ඌගේ පලවෙනි ඕවර් දෙක නම් පට්ට.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,247
    1
    13,140
    113
    Gotham City
    මැච් එක නම් දින්නා තමා හැබැයි පෙල්යර්ස් ලා මීට වඩා හිතන්න ඔනි .
    175 ක ටාගට් එකක් කියන්නෙ ටිකක් හොඳ ලකුණු ගාණක් මෙ වගෙ මැච් වල .
    එත් එකෙන් එක්ස්ට්‍ර 14 අයින් කරොත් අපෙ එවුන් ගහපු ලකුණු 160 ක් ,එකෙන් 86 ක් ම කුසල් මෙන්ඩිස් ගෙ. අනික් එවුන් කිසි මෙව්වා එකක් නැහැ .

    පස්සෙ බන්ගලින්ට හැට්‍රික් එකකුත් ගත්තා අඩු ගාණකට .ඒ ගැම්ම එහෙම්මම තියාගෙන ගියා නම් ලකුණු 60 කට අඩුවෙන් කඩන්න තිබ්බා.
    එත් අන්තිමට මොකද උනෙ උනුත් 146 ක් වෙනකන් ආවා.

    අපි දින්නාට අපෙ උන් අච්චර දෙයක් කරලත් මුල් හරියෙ අන්තිම වෙද්දි හා ගෙන ආවා .
     
    • Like
    Reactions: Asmodeus

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,683
    113
    කොහෙ හරි කනත්තක
    උට විකට් එකක් නම් ගන්න ආසවක් නම් නෑ.
    ඌ සතුටු වෙන්නේ බෝලෙ බැටර් ගෙන් මිස් වෙලා කීපර් අතට යනව නම් විතරයි.
    Sirawatama. U sellan karana widiya dakkama mata mawilla penne gahala gahala andak uda hathi arina kalu baddakwa🤣. Lontha baduwak wage fitness na okata.
     
    • Haha
    Reactions: Ysa Karu

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,935
    113
    -In Darkness-
    waniduwa witrai sure bowler kenekta inne team eke
    ඔව් බං. වනියටත් වැදුනා අද හැබැයි සැරට. අනික් බෝලර්ස්ලා නම් සිරාවටම මදි ඉන්ටර්නැශනල් ලෙවල් එකට. අර බිනුරයා රාගම රැම්බෝ වුනාට පට්ට කැඳයෙක් වගේ බෝල් කරන්නේ. පේසර්ලා කොහොමත් අපේ නෑ හරි හමන් දැන්.

    මේ නලදත බෝලින් එක්ක 6න් උඩ යන්නම බැ. පේසියෝ නම් අනේ මන්දා
    පින්ටෝට වුනත් ටේල් එන්ඩර්ලා හිටියොත් මිසක හොඳ බැටෙක් සෙට් වුනාම හික් ගෑවෙන්න වදිනවා.
    ------ Post added on Mar 9, 2024 at 6:14 PM
     
    • Like
    Reactions: Ysa Karu and Venux

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,828
    165,573
    113
    එකමත් එක රටක
    eH0zEQG.jpg
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,997
    4,608
    113
    Sri Lanka
    මැච් එක නම් දින්නා තමා හැබැයි පෙල්යර්ස් ලා මීට වඩා හිතන්න ඔනි .
    175 ක ටාගට් එකක් කියන්නෙ ටිකක් හොඳ ලකුණු ගාණක් මෙ වගෙ මැච් වල .
    එත් එකෙන් එක්ස්ට්‍ර 14 අයින් කරොත් අපෙ එවුන් ගහපු ලකුණු 160 ක් ,එකෙන් 86 ක් ම කුසල් මෙන්ඩිස් ගෙ. අනික් එවුන් කිසි මෙව්වා එකක් නැහැ .

    පස්සෙ බන්ගලින්ට හැට්‍රික් එකකුත් ගත්තා අඩු ගාණකට .ඒ ගැම්ම එහෙම්මම තියාගෙන ගියා නම් ලකුණු 60 කට අඩුවෙන් කඩන්න තිබ්බා.
    එත් අන්තිමට මොකද උනෙ උනුත් 146 ක් වෙනකන් ආවා.

    අපි දින්නාට අපෙ උන් අච්චර දෙයක් කරලත් මුල් හරියෙ අන්තිම වෙද්දි හා ගෙන ආවා .
    Ehema thama yako match kiyanne. Mathews And Malinga wkt 8k ghn tiyeddi match goda danme. Ane manda ubala nam
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,786
    30,866
    113
    මේක දින්නට ගැම්මක් නෑ බං. තුශාරයා අරං දුන්න විකට් 4 හැටියට ලකුණු 75ට අඩුවෙන් ඊසි ඕල් අවුට් කරගන්න තිබ්බා. වනියට තීක්ෂණයට උඩ දාගෙන නෙලුවනෙ බංගලි ටේල් එන්ඩර්ස්ලා? අර බිනුර පොන්නයා ගැනනං කතා කරලා වැඩක් නෑ. ඌ නං මොන උට්ටකට ටීම් එකේ ඉන්නවද හිතාගන්නත් බෑ. චමීර ආවම ඌ කැපෙයි කොහොමත්. හැබැයි අද හැට්‍රික් එක ගත්තත් අර Saumya Sarkar ගෙ විකට් එක හරි බේරිලා තිබ්බනං මුන් මේක ගහනවා ටේල් එන්ඩර්ස්ලත් එක්ක. එහෙම උනාඅං රෙදි ලෙෆ්ට්
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,247
    1
    13,140
    113
    Gotham City
    Ehema thama yako match kiyanne. Mathews And Malinga wkt 8k ghn tiyeddi match goda danme. Ane manda ubala nam
    ඒක හරි බන් එක මන් දන්නවා. අපෙ උන් ඔය වගෙ සිටුවෙෂන්ස් කිහිපයක ගොඩ දැම්මා.
    මාලිංග මැතිව්ස් ගොඩ දැම්මා ඔසියන්ට එරහිව,
    අසෙල ගුණරත්න ගොඩ දැම්මා.
    ඊට කලින් මතක ඇති බන්ගලින්ට අපෙ විකට් 5 ක් කඩනවා ලකුණු 6 කට වගෙ.
    ඒ මැච් එක ගොඩ දාන්නෙ මුරලිතරන් .

    එත් මන් කියන්නෙ අපෙ උන්ගෙ පැත්තෙන් අපි හැදෙන්න ඔනි කියන එක.
    මොකද මෙක දිනාගත්තාට අපෙන් ගිලිහෙන්නත් ඉඩ තිබ්බා.
    ඔය මැච් එකෙන් පස්සෙ තව ගහනවානෙ මැචස් .
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,678
    113
    Homagama
    තමන්⁣⁣ගෙම ගොන් කමක් හරි උජාරුවෙන් කියන්න රුසියෝ නේ හිංගලු.
    ඇගිලි පෙන්න වෙලාවේ එක්ස්පොස් වෙච්ච ටි හදාගනින්ලා. ඇත්තම් ඇගිල්ල පුකේ ඔබනවා උඩහා අයියලා ආවාම
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,247
    1
    13,140
    113
    Gotham City
    මේක දින්නට ගැම්මක් නෑ බං. තුශාරයා අරං දුන්න විකට් 4 හැටියට ලකුණු 75ට අඩුවෙන් ඊසි ඕල් අවුට් කරගන්න තිබ්බා. වනියට තීක්ෂණයට උඩ දාගෙන නෙලුවනෙ බංගලි ටේල් එන්ඩර්ස්ලා? අර බිනුර පොන්නයා ගැනනං කතා කරලා වැඩක් නෑ. ඌ නං මොන උට්ටකට ටීම් එකේ ඉන්නවද හිතාගන්නත් බෑ. චමීර ආවම ඌ කැපෙයි කොහොමත්. හැබැයි අද හැට්‍රික් එක ගත්තත් අර Saumya Sarkar ගෙ විකට් එක හරි බේරිලා තිබ්බනං මුන් මේක ගහනවා ටේල් එන්ඩර්ස්ලත් එක්ක. එහෙම උනාඅං රෙදි ලෙෆ්ට්
    මමත් ඔය වගෙ කාරණාවක් තමා උඩ මතුකරෙ.
    අරුගෙ හැට්‍රික් එකෙ හැටියට මන් හිතුව පට්ට අඩු ගාණකින් කඩාවි කියලා .
    ඒත් අන්තිමට අරූගෙ කැච් එක ගියෙ නැත්තම් මැච් එක බන්ගලි ගහනවා .
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,786
    30,866
    113
    තමන්⁣⁣ගෙම ගොන් කමක් හරි උජාරුවෙන් කියන්න රුසියෝ නේ හිංගලු.
    ඇගිලි පෙන්න වෙලාවේ එක්ස්පොස් වෙච්ච ටි හදාගනින්ලා. ඇත්තම් ඇගිල්ල පුකේ ඔබනවා උඩහා අයියලා ආවාම
    ජූනි මාසෙ වෙනකන් විතරයි ඕවා 🤣 සිරාජ් සර් ආවම රෙද්දෙ බඩ යනවා සිංහලුන්ගෙ 🤣