Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    Avishkaya thama innawada ban
    1st ball duck

    පැතුමා, living dangerously කැච් එකක් drop වුනා
    ------ Post added on Mar 15, 2024 at 6:19 PM

    ආයේ පටන් ගත්ත ගමන් නෙලන්න යන්නේ, මිස් හිට් වෙන්න තියෙන චාන්සස් වැඩියි
    ------ Post added on Mar 15, 2024 at 6:21 PM

    හරිනේ ඉතින් කුසලයා ගියා
    ------ Post added on Mar 15, 2024 at 6:32 PM
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,998
    4,616
    113
    Sri Lanka
    Kusal Mendis has all the talent in the world but when the ball moves he is a clueless duck. Inning ekak anchor karanna ba ne hariyata mechchara odi gahala
     
    • Like
    Reactions: kolavari

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මෙන්ඩිස් කාරයා බෝලෙ ලීව්කරන්නද නැද්ද කියල හිත හිත ඉද්දි පිත්තේ වැදුනේ!
     
    • Haha
    Reactions: Asmodeus

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,936
    113
    -In Darkness-
    1සst ODI එකේ බන්ගලියෝ 3-23ක් ගිහින් තියෙද්දිත් 257-4 ගහලා දින්නා. අපේ පක්කු බලමු මොකක් කරයිද කියලා. පේන විදියට නම් මේකත් කන සීන් එකක් තියෙන්නේ. හරියට ගැහුවොත් මැද හරියෙදි ගහන්න පුලුවන්. මේ ටිකේ කාගෙන ඉන්න ඕනේ.
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    අසලංකයා සුවර් නෑ.
    පලවෙනියට face කරපු බෝලෙ උඩින්ගියේ තව පොඩ්ඩක් ඈන්ගල් එක එහාට ගියානන් catch එක.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,685
    1
    10,981
    113
    1සst ODI එකේ බන්ගලියෝ 3-23ක් ගිහින් තියෙද්දිත් 257-4 ගහලා දින්නා. අපේ පක්කු බලමු මොකක් කරයිද කියලා. පේන විදියට නම් මේකත් කන සීන් එකක් තියෙන්නේ. හරියට ගැහුවොත් මැද හරියෙදි ගහන්න පුලුවන්. මේ ටිකේ කාගෙන ඉන්න ඕනේ.
    ape ehema ghnda mole athuwa gahana un nane. kanawata wadunoth thama
     
    • Like
    Reactions: ^Night Fury^