Ow. Eeka awulak na ne. Uu kohomath middle order ne bat karanneඑහෙම උනොත් කීප් කරන්න වෙන්නේ චන්දිමාල් ට.
Ow. Eeka awulak na ne. Uu kohomath middle order ne bat karanne
Chandimal DODOL handi gannada?Dimuth
Pathum
DDS (c)
Mathews
Charith
Kamindu
Chandimal wk
ඔය පිලිවලට ගහන්න පුලුවන් .
උගේ stas හොදයි බන් පහුගිය අවුරු 5 බැලුවත්.. Avg 50ක් වගේ තියනව දිගටම . අන්තිම අවුරුදු දෙකේ avg 66යිChandimal DODOL handi gannada?
agreed agreedඋගේ stas හොදයි බන් පහුගිය අවුරු 5 බැලුවත්.. Avg 50ක් වගේ තියනව දිගටම . අන්තිම අවුරුදු දෙකේ avg 66යි
This line up is pretty good actuallyDimuth
Pathum
DDS (c)
Mathews
Charith
Kamindu
Chandimal wk
ඔය පිලිවලට ගහන්න පුලුවන් .
මන් කිව්වා හරි වගෙ.ඊයෙ සීන් එකමයි අදත් ආයෙත් .
මුල් ටික පෙරහැර වගෙ ගියා .
බලන් ඉමු ඉතුරු ටික සෙල්ලම් කරනකන් .
dhoni ta baye tamayi pathiranaya wide nodaanne.pathiranaya hondai mu ekka bladdi![]()
Tushar Deshpandeකවුද මු ?
csk wala gahana eka eda wide 10k wtra damma. pathiranya ekka set unama patta dennaකවුද මු ?

thawa dawas 2kma thiyenawane.puluwan tharan gahala denna thiyenneකමිදුව ගහන් නෑනේ