Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

toiya

Well-known member
  • Jan 8, 2007
    13,166
    4,554
    113
    පොන්සි ආණ්ඩුව
    siyatha web eke match eka live yanawa

    1711265353856.png

    ------ Post added on Mar 24, 2024 at 12:59 PM
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,249
    1
    13,140
    113
    Gotham City
    ඊයෙ සීන් එකමයි අදත් ආයෙත් .
    මුල් ටික පෙරහැර වගෙ ගියා .
    බලන් ඉමු ඉතුරු ටික සෙල්ලම් කරනකන් .
    මන් කිව්වා හරි වගෙ.
    දෙවෙනි ඉනිමෙත් අරුන් දෙන්නා තමා හොඳටම කරලා තියෙන්නෙ .