Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,246
    1
    13,140
    113
    Gotham City
    මැතිව්ස්ට පොඩි චාන්ස් එකක් තියෙනවා ඔනි නම් බංගලින්ගෙ කටවල් වහන්න .
    හෙමීට ඉඳලා ගහන්න ඔනි හැබැයි .
    ප්‍රභාත් ජයසූරිය ලකුණු නොගැහැව්වත් කලින් ඉනින්වල හොඳ සහයක් දුන්නා ලකුණු ගහන්න පුළුවන් එක්කෙනාට.
    මෙ වෙලාවෙත් ඒක කරන්න ඔනි.

    තව දවස් දෙකක් තියෙනවා.
    අපිට හොඳ ලීඩ් එකකුත් තියෙනවා .
    කොහොමත් බංගලි ඔය ගාණ ගහන්නෙ නැහැ .
    කලින් ඉනිම් තුනෙම දෙසීයක්වත් පන්න ගන්න බැරි උනා.
    මැච් එකක් දිනලා තියෙන එකෙ මේක ඩ්‍රො කරගත්තත් අවුලක් නැහැ .සීරියස් එක දිනුම් අපි එහෙම උනොත්.
    ඉනිමකින් දිනන්න තිබ්බ චාන්ස් එක නැති උනා .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,819
    165,554
    113
    එකමත් එක රටක

    උන්ට sessions 5 කට 500ක ටාගට් එකක් දුන්නම ඇති. lunch එකට පැයක් විතර කලින් දෙන්න ඕනේ.
     
    • Like
    Reactions: Asmodeus

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    Nisala Tharaka
    Tharindu Rathnayake
    Vishad Randika
    Nipun Karunanayake
    Ron Chandraguptha

    මුන්ට චාන්ස් දෙන්න ඕන

    Nishan Madushka / Sangeeth Cooray
    Lahiru Udara / Sohan de Livera
    Pavan Rathnayake / Shevon Daniel
    Pathum Nissanka / Nipun Dhananjaya
    Pasindu Sooriyabandara
    Ahan Wickramasinghe
    Kamindu Mendis / Ravindu Fernando
    Nishan Peiris
    Theesan Vithushan
    Sonal Dinusha / Wanuja Sahan
    Asitha Fernando
    Vishwa Fernando
    Kasun Rajitha
    Chanura Fernando
    Dilshan Madushanka
    Isitha Wijesundara

    lankave hodama set ekak hedigena enava.. hariyata academy ekak dala oya set ekak heduva nam supirima Test team ekak hadanna puluvan

    adahasak tiyenava Cricket academy ekak hadanna

    @dilann
    moko kiyanne hadamuda Cricket academy ekak ?
     
    • Wow
    • Like
    Reactions: Asmodeus and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,819
    165,554
    113
    එකමත් එක රටක

    ඔය වගේ මරි මෝඩ ලදරු ගොන් පාට් ඕකුන්ට තියෙන්නේ.
    ඕකුන් එක්ක අමිනෙන්න ගිහින් අපිත් ඔය ගානට දැන් ටිකක් වැටිලා තියෙන්නේ.. 🥴
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,500
    15,866
    113
    111
    Gotham
    batman.com
    ඔය වගේ මරි මෝඩ ලදරු ගොන් පාට් ඕකුන්ට තියෙන්නේ.
    ඕකුන් එක්ක අමිනෙන්න ගිහින් අපිත් ඔය ගානට දැන් ටිකක් වැටිලා තියෙන්නේ.. 🥴
    ඔව්. මේක දිනලා ගොන් ආතල් නොදී, decent පිට හිටියොත් හොඳයි. ගනන් ගන් නැති ගානට
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,383
    6,260
    113
    අපෙ ලොන්ත හුකන්නො තේරුම් ගන්න ඕනා දැන් ටෙස්ට් ක්‍රිකට් ගහන්නේ ටෙස්ට් ලෝක කුසලානය බලාගෙන. මුන් මේ ඉනිමකින් ගහන්න තියෙද්දි ⁣මෙතන මේ හද්ද මගුලක් කරගත්තා.
    කවදාවත් ⁣මොලේ තිබ්බේ නැ අපේ ලොන්ත හුක්නනලාට.

    බෝලර්ස්ලා ඉන්ජර්ඩ් වෙයි කියලා හිතුවද දන්නේ නැහැ
    රෝස මල් ටිකක් නේ ඉන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,819
    165,554
    113
    එකමත් එක රටක
    බෝලර්ස්ලා ඉන්ජර්ඩ් වෙයි කියලා හිතුවද දන්නේ නැහැ
    රෝස මල් ටිකක් නේ ඉන්නේ
    Fast bowlers ල තුනක් ඉන්නේ.. දෙකක් injured උනොත් විකට් ටික බේරගන්න පුලුවන් උන්ට
     
    • Like
    Reactions: R O B U S T A

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    2nd inning eka ape un gahuwa eka hodai followup eka nodi. Mokada dunna nam bangalinta target eka 353. Dawas 2 kata wadiya time thiyenawa.

    karumeta hari okun datha kaagena slow eke gahuwoth 353 nothing time ekath ekka. Mata hithenne a risk eka gatte nathi eka hodai.

    2nd inning eka heta ude thawa tikak runs gahala dena ekaa safe koikatath.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,819
    165,554
    113
    එකමත් එක රටක
    Nishan Madushka / Sangeeth Cooray
    Lahiru Udara / Sohan de Livera
    Pavan Rathnayake / Shevon Daniel
    Pathum Nissanka / Nipun Dhananjaya
    Pasindu Sooriyabandara
    Ahan Wickramasinghe
    Kamindu Mendis / Ravindu Fernando
    Nishan Peiris
    Theesan Vithushan
    Sonal Dinusha / Wanuja Sahan
    Asitha Fernando
    Vishwa Fernando
    Kasun Rajitha
    Chanura Fernando
    Dilshan Madushanka
    Isitha Wijesundara

    lankave hodama set ekak hedigena enava.. hariyata academy ekak dala oya set ekak heduva nam supirima Test team ekak hadanna puluvan

    adahasak tiyenava Cricket academy ekak hadanna

    @dilann
    moko kiyanne hadamuda Cricket academy ekak ?
    ඕකුන් කොහොමත් fc උඩ ලෙවල් එකේ සෙල්ලම් කරන උන් නේ බන්
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    ඕකුන් කොහොමත් fc උඩ ලෙවල් එකේ සෙල්ලම් කරන උන් නේ බන්

    ithin ungen academy ekak hadala thava improve karala ganna eka thama den karanna ona

    oya set eka thava avurudu dekak oya mattamin gahavi, chance lebune nathnam atha herala davi
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,528
    2,626
    113
    colombo
    ඔය වගේ මරි මෝඩ ලදරු ගොන් පාට් ඕකුන්ට තියෙන්නේ.
    ඕකුන් එක්ක අමිනෙන්න ගිහින් අපිත් ඔය ගානට දැන් ටිකක් වැටිලා තියෙන්නේ.. 🥴
    5 වසරේ වුන් ක්‍රිකට් ගහනවා වගේ
    ලගාන් මතක් වුනා
     
    • Love
    Reactions: Asmodeus

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,528
    2,626
    113
    colombo
    2007 WC එකේදි මුන් පොඩි උන් වගේ උඩ පැන පැන celebration එකක් කරා විකට් එකක් ගියාම
    දණහිස උස්ස උස්ස ඇත හොල්ලන එක නේ
    අම්මෝ බන් සික්ස් සයිඩ් මැච් එකේ විකට් එකක් ගත්තම මමත් ඕක කරා 6 වගේ 😂 😂
     
    • Like
    Reactions: dilann

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,997
    4,599
    113
    Sri Lanka
    දිමුත් ගේත් inning ඔය ගානට ඔය ටෙස්ට් avg එකයි ඔය 100 ගානයි තමයි බන් තිබ්බේ...
    avg 36යි , 100 9යි

    දැන් ටීම් එකේ උන්ගෙන් දිමුත් , මැතිව්ස් , චන්දි තුන්දෙනාම අවුරුදු 35-36 .
    ඕකුන් තුන් දෙනා ගියාම ටෙස්ට් වලට අලුත්ම උන් තුනක් ගෙනත් දාන්න බෑ නේ. මූ තමයි experience එකෙක්ට ඉන්නේ දනා එක්ක. එකයි මු ඉන්න ඕනේ. සාමන්යෙන් ටෙස්ට් වල ගහන උන් ගහන්නේ ඔය අන්තිම අවුරුදු වල.

    චරියා ටෙස්ට් ගේන්න ඕනේ.
    Pathum ban solution eka. Charith genen. KM should be taken out of test eleven.
    Eng wala swing/seam wena conditions set unoth nam baduma thama KM ta. Outside off play eka henama insecure ban. For ODIs and T20s it is okay.
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මැතිව්ස්ට පොඩි චාන්ස් එකක් තියෙනවා ඔනි නම් බංගලින්ගෙ කටවල් වහන්න .
    හෙමීට ඉඳලා ගහන්න ඔනි හැබැයි .
    ප්‍රභාත් ජයසූරිය ලකුණු නොගැහැව්වත් කලින් ඉනින්වල හොඳ සහයක් දුන්නා ලකුණු ගහන්න පුළුවන් එක්කෙනාට.
    මෙ වෙලාවෙත් ඒක කරන්න ඔනි.

    තව දවස් දෙකක් තියෙනවා.
    අපිට හොඳ ලීඩ් එකකුත් තියෙනවා .
    කොහොමත් බංගලි ඔය ගාණ ගහන්නෙ නැහැ .
    කලින් ඉනිම් තුනෙම දෙසීයක්වත් පන්න ගන්න බැරි උනා.
    මැච් එකක් දිනලා තියෙන එකෙ මේක ඩ්‍රො කරගත්තත් අවුලක් නැහැ .සීරියස් එක දිනුම් අපි එහෙම උනොත්.
    ඉනිමකින් දිනන්න තිබ්බ චාන්ස් එක නැති උනා .

    Sira Mathews ta onna chance eka tiyenne dan tamai oya widihata kara nan athi
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,997
    4,599
    113
    Sri Lanka
    මැතිව්ස් , චන්දිමාල්, දිමුත් ගියාම ටීම් එකේ කවුද ගහන්නේ ? උන්ගේ වයස 35/36
    Pathum, Charith, Sadeera.
    Thawa oni nam fc hodata karana kollek ta chance ekak denna tiyenne. Mendis is a failed product in tests so far.

    uba oya kiyana experience eka mona karannada ban perform karanne natiwa. Mendis fanboys lage aluth ma eka seniors la yana nisa muu test team eke gahanna oni kiyana eka. Redde logic mewa.

    P.s: lakunu gahanawa nam awulak kohethma natha. Test matches wala lakunu nati eka loku awulak.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,819
    165,554
    113
    එකමත් එක රටක
    Pathum, Charith, Sadeera.
    Thawa oni nam fc hodata karana kollek ta chance ekak denna tiyenne. Mendis is a failed product in tests so far.

    uba oya kiyana experience eka mona karannada ban perform karanne natiwa. Mendis fanboys lage aluth ma eka seniors la yana nisa muu test team eke gahanna oni kiyana eka. Redde logic mewa.

    P.s: lakunu gahanawa nam awulak kohethma natha. Test matches wala lakunu nati eka loku awulak.
    ඔහොම අලුත් ම ටෙස්ට් ගහපු නැති උන් දාගෙන ටෙස්ට් ගහනේ නෑ බන් උබ කොච්චර කිව්වත්.
    පැතුම නම් අනිවා ඉන්න ඕනේ ටීම් එකේම..

    experience අතින් චරියා සදිර ඉන්නව උනත්,
    චරියා ගේ FC avg එක 27 යි, සදිර ගේ ටෙස්ට් avg 23යි... මේක ගැන උබ මොකද කියන්නේ ??

    මුන්ට වඩා මම අර උඩ කියපු අලුත් නම් වලට ටෙස්ට් ටීම් එකේ place එකක් එනව. හැබැයි උන් තුන් හතර දෙනෙක් එකට ගෙනත් දාන්නේ නැ .

    experience ඕනේ බන් ටෙස්ට් මැච් එකකට. ODI , T20 නම් අවුලක් නෑ . ටෙස්ට් වලට ඕන නිසා තමයි චන්දි , මැතිව්ස් , දිමුත් තාම ටෙස්ට් ටීම් එකේ ඉන්නේ . එහෙම නැතුව ටෙස්ට් ගහන්න බෑ . බංගලිනට ටෙස්ට් වලට ඕන experience උන් නැති නිසයි උන්ට කෙලවෙන්නේ.

    අනික ඊලග එක eng ටෙස්ට්.. ලංකාවේ මේ පිච් වල FC ගගහ හිටිය කියලා එකපාර ගිහින් eng අත අරින්නේ නෑ .මෙන්ඩිස් ව 11ට ගැස්සුවත් නැතත් , මේ squad එකම අරන් යයි තව අලුතෙන් ම නම් එක බැටෙක් එක්ක (අලුත්ම එකෙක් නැත්නම් ඕෂද ව අරන් යයි.. ඌ ටිකක් move වෙන බෝලෙට ගහල තියනව හොදට )... ඊට වැඩිය අරන් යන්නේ නෑ . eng වල ටෙස්ට් ගහපු දැනට ටීම් එකේ ඉන්නේ 4යි. චන්දි , මැතිව්ස් , දිමුත් , මෙන්ඩිස්.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ටෙස්ට් ගහන්න බැහැ ටීම් එකට ගොඩ අළුත් උන් දාගෙන පරණ උන් තමයි ඕනෙ.මෙන්ඩිස් සහ කමිදු බැට් කරන ප්ලේස් දෙක මාරු කරා නම් හරි.කීප් කරල වන් ඩවුන් බැට් කරන එක ලේසි නැහැ.මෙන්ඩ 7ආවා නම් මීට වඩා දෙයක් කරගන්න පුළුවන් කමිදුටත් ලොකු ඉනින්ග්ස් එකක් බිල්ඩ් කරන්න ලේසියි 3 ආවානම්.
     
    • Like
    Reactions: dilann

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,997
    4,599
    113
    Sri Lanka
    ඔහොම අලුත් ම ටෙස්ට් ගහපු නැති උන් දාගෙන ටෙස්ට් ගහනේ නෑ බන් උබ කොච්චර කිව්වත්.
    පැතුම නම් අනිවා ඉන්න ඕනේ ටීම් එකේම..

    experience අතින් චරියා සදිර ඉන්නව උනත්,
    චරියා ගේ FC avg එක 27 යි, සදිර ගේ ටෙස්ට් avg 23යි... මේක ගැන උබ මොකද කියන්නේ ??

    මුන්ට වඩා මම අර උඩ කියපු අලුත් නම් වලට ටෙස්ට් ටීම් එකේ place එකක් එනව. හැබැයි උන් තුන් හතර දෙනෙක් එකට ගෙනත් දාන්නේ නැ .

    experience ඕනේ බන් ටෙස්ට් මැච් එකකට. ODI , T20 නම් අවුලක් නෑ . ටෙස්ට් වලට ඕන නිසා තමයි චන්දි , මැතිව්ස් , දිමුත් තාම ටෙස්ට් ටීම් එකේ ඉන්නේ . එහෙම නැතුව ටෙස්ට් ගහන්න බෑ . බංගලිනට ටෙස්ට් වලට ඕන experience උන් නැති නිසයි උන්ට කෙලවෙන්නේ.

    අනික ඊලග එක eng ටෙස්ට්.. ලංකාවේ මේ පිච් වල FC ගගහ හිටිය කියලා එකපාර ගිහින් eng අත අරින්නේ නෑ .මෙන්ඩිස් ව 11ට ගැස්සුවත් නැතත් , මේ squad එකම අරන් යයි තව අලුතෙන් ම නම් එක බැටෙක් එක්ක (අලුත්ම එකෙක් නැත්නම් ඕෂද ව අරන් යයි.. ඌ ටිකක් move වෙන බෝලෙට ගහල තියනව හොදට )... ඊට වැඩිය අරන් යන්නේ නෑ . eng වල ටෙස්ට් ගහපු දැනට ටීම් එකේ ඉන්නේ 4යි. චන්දි , මැතිව්ස් , දිමුත් , මෙන්ඩිස්.
    I know experience matters ban. But if you are not performing, that experience is useless. And he is not performing in test arena for a looong time against good attacks.

    Thawa podi ekek seniorsla ekka 2-3 years gahuwoth uu hoda experience ekak aran. Muu one down witharai ape ewun gassanne. Thawa keeping deelath. Test matches wala one down ena ekaa idala idala 50k gahala wadak na.

    pathum wa ganna oni. Uu thama one down position ekata hari yanne tests wala. I would take out KM and give a long run to Sadeera. He can bat low down the order and keep also. I like the Oshada idea also. He was good at times.