Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

Giant

Well-known member
  • Jan 24, 2016
    7,513
    9,200
    113
    පොඩි පගයා මේ වගේ කන්ඩිෂන් එකකට හරි යන්නේ නෑ
    ඒහෙම නැත්නම් කීපර්ලා 2ක් දාන්න ඕනේ
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,992
    4,588
    113
    Sri Lanka
    වනියා ආවම මතිෂයා හරි බිනරයා හරි හලන්න ඕනේ
    ඇයි මදුසංකයාව ග්සසන් නැත්තේ
    I would keep Matheesha. 150+ bowler kenek. More experience set wenna wenna uu hari yai. Ada bowl karanna amaru dawasak ban.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,809
    165,542
    113
    එකමත් එක රටක
    සභාවෙන් අවසරයි, මම අරුගේ කැලේ දාන ඒවා ඇල්ලුවේ නැත්නම් අපි පරාදයි.. හරිනම් තරගේ වීරයා වෙන්න ඕනේ
    -
    ii2uOIQ.jpg
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,907
    1,408
    113
    Live in EARTH
    matheeshayata thama experience na and pressure eka handle karaganna therenne na. oya pinna welawata 150ta danna try nokara dots danna try karanam iwarai. lontha binuraya hariyan na. asithawa try karanna ona
     
    • Like
    Reactions: Batfleck

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,992
    4,588
    113
    Sri Lanka
    matheeshayata thama experience na and pressure eka handle karaganna therenne na. oya pinna welawata 150ta danna try nokara dots danna try karanam iwarai. lontha binuraya hariyan na. asithawa try karanna ona
    Uba hari machan. Asithata chance denna oni. Asithage short bowl eka ehema maru. Matheesha improve wela inne ban WC walata wada. Dan high 140s daanawa hama welema. Uuta thawa matches denna oni pinna tiyeddi bowl karanna. Fast daanna puluwan player kenek kiyanne maara asset ekak. Uuwa hodata hadala ganna puluwan.

    P.S : Ada nam pinna ganna deyak na. Toss eka lose unama man hithuwe kai kiyala. Chase karana eka patta lesi dew ekedi.
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,907
    1,408
    113
    Live in EARTH
    Uba hari machan. Asithata chance denna oni. Asithage short bowl eka ehema maru. Matheesha improve wela inne ban WC walata wada. Dan high 140s daanawa hama welema. Uuta thawa matches denna oni pinna tiyeddi bowl karanna. Fast daanna puluwan player kenek kiyanne maara asset ekak. Uuwa hodata hadala ganna puluwan.

    P.S : Ada nam pinna ganna deyak na. Toss eka lose unama man hithuwe kai kiyala. Chase karana eka patta lesi dew ekedi.
    asithage ekama awula slow ball, wide yoker wage variations madi. outh ewa train unanam hari. habai eken test wala inna asitha nathi wenna puluwan. dali pihiyen kirikanawa wage wadak oka. and injured wadi wenna puluwan. world cup eken passe kohomath binura, chameera wenuwata option ekak hoyaganna ona. Anji wage startup bowler kenek hoyaganna ona. chami yaka dan kohomada dan na. ouwa thamai anjige place ekata enna inne.
     
    • Like
    Reactions: Batfleck

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,527
    2,622
    113
    colombo
    පින්න නිසා තව පොඩ්ඩෙන් නයි නැටුම් බලන්න වෙනවා.පින්ටොගෙ ලාස්ට් ඕවර් එක සුපිරි 😍😍😍
    කැපා කම අයින් වුනු ගමන් පිනා හොදට කරනවා

    මතිසයා තියාගන්න ඕනේ බන් , වූ මේක බුල් කෙළියට ඔකොමගේ හොදටම කරා

    අනිවා ඔෆ් day එකක් තියනවා ප්‍රශ්නේ වුගේ off දවසේ වදිනවා ලෙසටම

    එක plan කරලා හදාගත්තා ගොඩ
    ------ Post added on Mar 4, 2024 at 11:26 PM
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,992
    4,588
    113
    Sri Lanka
    asithage ekama awula slow ball, wide yoker wage variations madi. outh ewa train unanam hari. habai eken test wala inna asitha nathi wenna puluwan. dali pihiyen kirikanawa wage wadak oka. and injured wadi wenna puluwan. world cup eken passe kohomath binura, chameera wenuwata option ekak hoyaganna ona. Anji wage startup bowler kenek hoyaganna ona. chami yaka dan kohomada dan na. ouwa thamai anjige place ekata enna inne.
    Chami yaka ge bowling nam shape ban. Mata batting nam set wenne na uge. Angi lagin wath tiyanna ba uuwa nam. Injury free career ekak Angi gahuwa nam Shakib wage ekek kawadawath no 1 all rounder wenne na 😊
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,527
    2,622
    113
    colombo
    Chami yaka ge bowling nam shape ban. Mata batting nam set wenne na uge. Angi lagin wath tiyanna ba uuwa nam. Injury free career ekak Angi gahuwa nam Shakib wage ekek kawadawath no 1 all rounder wenne na 😊
    chamita kohomath chance naha ban
    waniya mendaa captain inna kam wu arun ekka podi case gathiyak penawaa

    chami ta wada anji dasun 5th bowler widiyata lassanata match wenawaaa
    dasunya banagali 7 /8 ta anthima over damma ta hari batek hitiya nam kanawaaa .
    7 8 shape

    chami ta enna thiyena ekama widiya chami 2.0 widiyata thamayi supiriyata bating bowling hadagena witharayi nathanam mun denna captain innakam muwa ganne naha ,

    භානුක ගැන උබ මොනාද හිතන්නේ ? වූ ටීම් ප්ලේයර් කෙනෙක් නෙමේද ?

    ඕක දොමෙස්ටික් ගහන්න බැහැ කියලා නිසාලු අරන් නැත්තේ අපරාදේ.

    කුසල් පෙරේරා නම් ලොකු කරුමයක් කරලා තියෙනවා මුට මොකක් හරි කොක්කක් වැටෙනවා මයි

    එක පාරක් ඩ්‍රග් ටෙස්ට් එක ඉන්දියන් බුකි වුන් ෆේල් කරා පස්සේ . එක්කෝ ඩෙංගු එක්කෝ කොරෝනා ඊට පස්සේ වයිරස් උන
    යේ ගැහුව ගමන් උරහිසක් අල්ලාගෙන ඉන්ජර්ඩ් මු නම් හොස්පිටල් එකක්

    අහක යන ලෙඩ ඔක්කොම මුගේ ඇගේ
    ------ Post added on Mar 5, 2024 at 11:40 PM
     
    • Like
    Reactions: Batfleck

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136

    banuka out of form bn, NSL ghnne nattue injured
     
    • Like
    Reactions: Batfleck

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,527
    2,622
    113
    colombo
    banuka out of form bn, NSL ghnne nattue injured
    තරනග්‍යා කිව්වේ වූ වුගේ පිසියෝ කිව්වා කියලා රෙස්ට් කරන්න කියලා

    හැබැයි ටීමේ එකේ පිසියෝට පෙන්නලා නැති කතාවක් එහෙම කෙන්ක්ව ටීම් එකට කොහොමද ගන්නේ කියලා අහනාවා

    වූ හෙන පණ්ඩිතයි , දික්කා ගුනේ බඩු ගහලා බිලා ප්‍රක්ටිස් නොකර දගලනවා මු ආගමක් බදාගෙන පිස්සු කෙලිනවා
    අනේ මන්දා ඕනෑම දෙක අන්තයකට යන්න නරකයි