Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

jehantheexplorer

Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    ado kamil mishrage list A status balapn ko
    1709662974532.png
     
    • Like
    Reactions: Batfleck

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,992
    4,588
    113
    Sri Lanka
    ado kamil mishrage list A status balapn ko
    View attachment 225831
    Dikkata wada nam Misharata chance ekak denna tibba. Eth Tharanga kiwwane experience balanne kiyala. Dikkage ithin experience tibbata wadak na. Mole naa ne. :D

    භානුක ගැන උබ මොනාද හිතන්නේ ? වූ ටීම් ප්ලේයර් කෙනෙක් නෙමේද ?

    ඕක දොමෙස්ටික් ගහන්න බැහැ කියලා නිසාලු අරන් නැත්තේ අපරාදේ.
    Talented player kenek ban. Aparade talent eka. Wihin nasthi wenne. Fitness tiyagaththa nam game ekak oni welawaka change karanna puluwan porak.

    https://www.espncricinfo.com/series...ri-lanka-under-19s-squad-440297/series-squads

    Mei thama man dakapu lankwe under 19 WC gahapu hodama squad eka. Oken Kithruwan and Banuka dennama Lanka team eke permanant gahanna talent tibba dial.

    Chandimal, Mathews, Thirimanna, Banuka, Kithruwan mei wage thawa talented players la hitiya. SLC eke gon wada nisa lose une un okkoma. Chandimal ehema aapu kale free flowing batsman kenek. Passe uuwa kaawa coaching staff eka. Batting position ekak dunne na permanant. Batting order eke uu hamathanama gahanawa. Ithin koheda uge confidence hadenne.

    Thawa ithin fitness issues. Fitness antimai ape unge.
    ------ Post added on Mar 6, 2024 at 10:29 AM
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    machanla.. eda Dew eka nisa Bolwers la patta amaruwen overs tika damme kiyana eka hemoma dannawa seen ekak neh.. Pathiranageth wide giya patta thogayak... eth uu th patta stress wela hitiya nisath, uuta chuttakwath confident nathi gathiyakuth thibba uge 3rd over eka complete karagannawath.. uu thama inexperience nisa ewa acceptable kiyamuko. uu ewa hadagani. eth ai ban echchara risk ekak aragena uuta ayeth 19th over ekath dunne.. patta risk ekak neh ban eka.. uge patha wide ekak Menda ta miss wela 4 giya nam okkoma iwarai neh ban eda..
    ai mun Mathews and dassa gen anthima overs deka damme nette? Matheesha & Binura fulltime bowllers la nisada? allrounder bowler kenek matha depend wena eka aruge wide 6-7 dana ekata wada risky da? mara prashnayak ooi mata oka.
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    තරනග්‍යා කිව්වේ වූ වුගේ පිසියෝ කිව්වා කියලා රෙස්ට් කරන්න කියලා

    හැබැයි ටීමේ එකේ පිසියෝට පෙන්නලා නැති කතාවක් එහෙම කෙන්ක්ව ටීම් එකට කොහොමද ගන්නේ කියලා අහනාවා

    වූ හෙන පණ්ඩිතයි , දික්කා ගුනේ බඩු ගහලා බිලා ප්‍රක්ටිස් නොකර දගලනවා මු ආගමක් බදාගෙන පිස්සු කෙලිනවා
    අනේ මන්දා ඕනෑම දෙක අන්තයකට යන්න නරකයි
    පොරගෙ ඇටිටියුඩ් අවුල් සීන් එකක් තියෙන්නෙ. අමුතු ඇටිටියුඩ් වල ඉන්න ගියාමත් මිනිස්සුන්ට ගමනක් යන්න අමාරුයි. ඔයිට කලින් පාරකත් සීරීස් එහෙකට යන්න බෑ, රෙස්ට් එකක් ඕනෙ කියල අයින් වුනා. එතනින් පස්සෙ ආයෙ කැපුන. මේ පාර සිලෙක්ට් කරන්න ගිහාම ඉන්ජරි සීන් එකක් කියලනෙ. ටීම් ෆිශියොට පෙන්නලත් නෑ. ඕන කමින් මගහරින සීන් එකක් තියෙන්නෙ. මට නම් පේන්නෙ කමිදුට වැඩිපුර චාන්ස් දුන්නොත් පොර හොද තැනකට ඒවි කියල
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,809
    165,542
    113
    එකමත් එක රටක
    Dikkata wada nam Misharata chance ekak denna tibba. Eth Tharanga kiwwane experience balanne kiyala. Dikkage ithin experience tibbata wadak na. Mole naa ne. :D
    T20 වලට දික්ක ශේප් මිශාරට වඩා. ඌ එච්චරම හයියෙන් ගහන්නේ නෑ . ඌ ව එකපාරක් T20 ගැස්සුවා.. හැබැයි එක වැරදි format එක ඌට.
    ඌ ඕන නම් ODI වගේ තමයි. හැබැයි දැන් ඌව ගන්න කියලා එළියෙන් තියන්න එකෙක් නෑ . මෙන්ඩිස් කැප්ටන් නේ . ඌ එතන. සදිර, චරිත එතනමයි. No 6, ජනිත් හොදට ගහනව මේ දවස් වල domestic වලත්.
     
    • Like
    Reactions: Batfleck

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,992
    4,588
    113
    Sri Lanka
    T20 වලට දික්ක ශේප් මිශාරට වඩා. ඌ එච්චරම හයියෙන් ගහන්නේ නෑ . ඌ ව එකපාරක් T20 ගැස්සුවා.. හැබැයි එක වැරදි format එක ඌට.
    ඌ ඕන නම් ODI වගේ තමයි. හැබැයි දැන් ඌව ගන්න කියලා එළියෙන් තියන්න එකෙක් නෑ . මෙන්ඩිස් කැප්ටන් නේ . ඌ එතන. සදිර, චරිත එතනමයි. No 6, ජනිත් හොදට ගහනව මේ දවස් වල domestic වලත්.
    Yeap. Mendis gahanne nathnm uge place eka thama ithuru. Janith seems to doing really well. Uu wage ekek inna eka watinawa.
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    Akila out, Dilshan In..
    Toss is in and Bangladesh have won it once more,
    they will bowl first again!

    Akila wenuwata, Matheeshayawa eliye thibba nam hari.. :confused:
    ------ Post added on Mar 6, 2024 at 5:20 PM
     
    • Like
    Reactions: dilann

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,927
    113
    -In Darkness-
    217ක් ගහනව 🥱
    නොගහ බෑ බං. 1st batting Side දිනලා තියෙන්නේ 2පාරයි. දෙකේම 200+ ලකුණු ගහලා තියෙනවා. කලින් මැච් එකෙත් දැක්කානේ ගහන්න සෙට් වුනොත් පැන්නුවකි උන්ට 200 වුනත්. ඒ නිසා අනිවා ලොකු ටෝටල් එකක් ඕනේ.
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    නොගහ බෑ බං. 1st batting Side දිනලා තියෙන්නේ 2පාරයි. දෙකේම 200+ ලකුණු ගහලා තියෙනවා. කලින් මැච් එකෙත් දැක්කානේ ගහන්න සෙට් වුනොත් පැන්නුවකි උන්ට 200 වුනත්. ඒ නිසා අනිවා ලොකු ටෝටල් එකක් ඕනේ.
    ow ban, atleaset 185+ wath one.. :yes: :yes:
    anna ukanawa. :no:
    ------ Post added on Mar 6, 2024 at 6:33 PM