Bank එකෙන් Account එක දුන්නේ නැහැ

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,373
    49,757
    113
    සේදවත්ත
    unta tax letters ei neda, ekane case eka un baya wei. balamu
    ස්ට්‍රයිප් එකට ගවන්මන්ට් එකක්ත් එක්ක සම්බන්දයක් නෑ ටක්ස් වලට ඩිරෙක්ට් ඔයා සල්ලි විත්ඩ්‍රෝ කරන කොට තමා කේස් එක . එකට වයිස් පයිනියර් වගේ එක්කට විත්ඩ්‍රෝ කරන්න බලන්න ඕනේ. ලෝකල් බැන්ක් ඒ රටේ එක්කට විත්ඩ්‍රෝ කරොත් තමා ටැක් වෙන්නෙ. අනික ඩොලර් 300-400 වගේ නම් එච්චර ලොකු සීන් එකක් නෑ ඊට අඩුනම් කොමත් නෑ
     
    • Like
    Reactions: JokerFan

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    ස්ට්‍රයිප් එකට ගවන්මන්ට් එකක්ත් එක්ක සම්බන්දයක් නෑ ටක්ස් වලට ඩිරෙක්ට් ඔයා සල්ලි විත්ඩ්‍රෝ කරන කොට තමා කේස් එක . එකට වයිස් පයිනියර් වගේ එක්කට විත්ඩ්‍රෝ කරන්න බලන්න ඕනේ. ලෝකල් බැන්ක් ඒ රටේ එක්කට විත්ඩ්‍රෝ කරොත් තමා ටැක් වෙන්නෙ. අනික ඩොලර් 300-400 වගේ නම් එච්චර ලොකු සීන් එකක් නෑ ඊට අඩුනම් කොමත් නෑ
    Hmm blnna one, thanks bro info walata