Bank Account

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    දවසක් ද නාකි මිනිහෙක් බැංකුවකට ගිහිල්ල ඒකෙ ඉන්න නිලධාරි පොෂ් කෙල්ලේගෙන් අහනවා:

    "I wanna open a fucking saving acct.Can you do it?"

    කෙල්ලට අවුල් මේ කතාව. ඒත් ඉතින් ශිෂ්ට විදිහට කියනවා ලොකු එකත් ටිකක් දාල:

    "I beg ur pardon, but that kind of language is not tolerated here!"


    මිනිහ ආයෙම කියනවා :
    "I just wanna open a fucking saving acct."

    කෙල්ල පොඩ්ඩක් ඔහොම ඉන්න කියල ගිහින් මැනේජර් ට කිව්වා මේ කතාව. මිනිහත් කිව්වා බෑ බෑ ඔහොම කතා කරන්න දෙන්න බෑ මම ඉන්නකන්. පොඩ්ඩක් ඉන්න මම එන්නම්, කියල මිනිහ ගිහින් අහනවා:
    "Hey, what seems to be the problem here?"

    එතකොට අර වයසක මිනිහ කිව්වා


    "There is no fucking problem, I just won Dollar two hundred million bucks in the fucking lottery
    & I want to put my fucking money in this fucking bank."


    මේක ඇහුව විතරයි මැනේජර් නැගිටලා දෙකට නැමිලා අහනවා:
    "I see, And is this bitch giving you a fucking hard time sir?"


    පාඩම: මුදල් කතා කරද්දී කිසිවෙක් ව්‍යාකරණ නොබලයි.
     
    Last edited:

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    bump2a.jpg