Bank accounts frozen

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,428
    1,937
    113
    United States
    රකිත රාජපක්ෂගේ බැංකු ඇකවුන්ට් ෆ්‍රීස් කරලා කියන ආරංචිය දැක්කා, බ්‍රයිබරි කොමිෂන් එකෙන් ඔය වගේ පියවරක් ගත්ත එක නම් ලොකු කතාවක්.