Bank cashier කෙනෙකට කීයක් පඩී ලැබෙනවද​? Help.

How much

  • <35000

    Votes: 30 51.7%
  • 35000-45000

    Votes: 9 15.5%
  • 45000-55000

    Votes: 4 6.9%
  • 55000-65000

    Votes: 1 1.7%
  • 65000-75000

    Votes: 4 6.9%
  • 75000>

    Votes: 10 17.2%

  • Total voters
    58
  • Poll closed .
Bank cashier කෙනෙකට කීයක් පඩී ලැබෙනවද​? Help.

Bank cashier කෙනෙක්ට මුල් පඩිය (entry level job) කීයක් විතරද කොළඹ?

සොරි වෙන්න ඔන මේක මෙතන ඇහුවට, මම මගෙ යාලුවෙකුට ජොබ් එකක් සෙට් කරා තව යාළුවෙක් හරහා, මිනිහට දීලා තියෙන්නෙ 30000/= මට දෙපැත්තම තරහා කරගන්නත් බෑ. මට නිකන් දැන ගන්න කියනවද එ industry එකෙ ඉන්න අය​, Bank cashier/clerk & receptionist ට කීයක් විතර සාමාන්‍යන් ලැබෙනවද කියල​.
 
GKD123

Member
Feb 24, 2009
67
2
0

30000 hodai neh 0 exp entry level

kella giya oya wadeta 23 okkoma first labune, dan nam hodai
 
shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Elakiriye inna okkima high fi salary ganne. E nisa meke inne Bank cashier kenek ganna gana >75 000 kiyana ekata vote kala

    උබ විහිලුවට ග්ත්තට BOC , RDB bank cashier කෙනෙක්ට ඔය ගාන ගෙවනව බන්.. normal 68 යි.. cashier විදිහට කවුන්ටෙර් එකේ ඉන්නවට තව දීමනාවක් ගෙවනව, එතකොට සම්පූර්න 75 ක් විතර ලැබෙනව.. :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    Without expereance 75 k?:nerd:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Without expereance 75 k?:nerd:

    මුලින්ම ගන්නෙ without experience ඊට පස්සෙ bank එකට ගත්තම මුල training period එකක් දෙනව බන්.. bank වල entry level එක වෙන්නේ bank assistant level එක.. ගොඩක් අය experience නැතුව ගන්නේ.. වයසත් 24 ට අඩු අය තමයි ගන්නේ.. :)
     
    • Like
    Reactions: TomCat077

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,936
    6,605
    113
    ගග අද්දර
    Without expereance 75 k?:nerd:

    මොනරාගලින් ආපු කෙල්ලෙක් වැඩ කළා NSB එකේ කැෂියර්,
    ඒකිට අවුරුදු දෙකක් යනකන් 12ක්ද කොහෙද කිව්වා පඩි හම්බ වෙන්නේ,
    ඊට පස්සේ නම් 60ක් වගේ ලැබෙන කතාවක් කිව්වා. 2012 වගේ
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මොනරාගලින් ආපු කෙල්ලෙක් වැඩ කළා NSB එකේ කැෂියර්,
    ඒකිට අවුරුදු දෙකක් යනකන් 12ක්ද කොහෙද කිව්වා පඩි හම්බ වෙන්නේ,
    ඊට පස්සේ නම් 60ක් වගේ ලැබෙන කතාවක් කිව්වා. 2012 වගේ

    NSB නම් කොහොමත් salary අඩුයි බන්.. දේශපාලන sup එකක් නැතුව NSB එකට යන්නත් අමාරුයි..

    ඒ 12 දෙන්නේ school leavers ලට.. මාස 6 ක් එහෙම ඉන්න පුලුවන්.. ගොඩක් වෙලාවට කැම්පස් යන අය A/L result ආවට පස්සෙ කැම්පස් select වෙනකන් time එකේ bank එකට යනව.. AL result sheet එක පෙන්නල regional office එකත් එක්ක කතා කලාම ලේසියෙන්ම යන්න පුලුවන්.. training certificate එකත් ලේසියෙන්ම දාගන්න පුලුවන්.. :)
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මුලින්ම ගන්නෙ without experience ඊට පස්සෙ bank එකට ගත්තම මුල training period එකක් දෙනව බන්.. bank වල entry level එක වෙන්නේ bank assistant level එක.. ගොඩක් අය experience නැතුව ගන්නේ.. වයසත් 24 ට අඩු අය තමයි ගන්නේ.. :)
    Uba mama ahapu prashneta uththara dila ne. Without experience 75 k denawada?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මොනරාගලින් ආපු කෙල්ලෙක් වැඩ කළා NSB එකේ කැෂියර්,
    ඒකිට අවුරුදු දෙකක් යනකන් 12ක්ද කොහෙද කිව්වා පඩි හම්බ වෙන්නේ,
    ඊට පස්සේ නම් 60ක් වගේ ලැබෙන කතාවක් කිව්වා. 2012 වගේ

    :yes::yes: Mamath danne mulin patta adui basic.
     
    • Like
    Reactions: shadow1

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Bank cashier කෙනෙක්ට මුල් පඩිය (entry level job) කීයක් විතරද කොළඹ?

    සොරි වෙන්න ඔන මේක මෙතන ඇහුවට, මම මගෙ යාලුවෙකුට ජොබ් එකක් සෙට් කරා තව යාළුවෙක් හරහා, මිනිහට දීලා තියෙන්නෙ 30000/= මට දෙපැත්තම තරහා කරගන්නත් බෑ. මට නිකන් දැන ගන්න කියනවද එ industry එකෙ ඉන්න අය​, Bank cashier/clerk & receptionist ට කීයක් විතර සාමාන්‍යන් ලැබෙනවද කියල​.

    mcn poddak balagena salli athin gyth ubata gewanna wenne eka nsa careful
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,936
    6,605
    113
    ගග අද්දර
    NSB නම් කොහොමත් salary අඩුයි බන්.. දේශපාලන sup එකක් නැතුව NSB එකට යන්නත් අමාරුයි..

    ඒ 12 දෙන්නේ school leavers ලට.. මාස 6 ක් එහෙම ඉන්න පුලුවන්.. ගොඩක් වෙලාවට කැම්පස් යන අය A/L result ආවට පස්සෙ කැම්පස් select වෙනකන් time එකේ bank එකට යනව.. AL result sheet එක පෙන්නල regional office එකත් එක්ක කතා කලාම ලේසියෙන්ම යන්න පුලුවන්.. training certificate එකත් ලේසියෙන්ම දාගන්න පුලුවන්.. :)

    නෑ බන් 12ක් දෙන් නැහැ school leavers ලට, දවසට 400, NSB තමයි ඒ දවස් වල වැඩිපුරම දුන්නේ,
    කැම්පස් සිලෙක්ට් වෙන්න ඕනත් නැහැ, A/L pass නම් යන්න පුළුවන් training. අනික මාස 6ක් තියාගන් නැහැ බන්, etf, epf කේස් නිසා.

    කැෂියර් ඉදපු කෙල්ල නම් නාමල් බේබි හරහා ආපු කෙනෙක්.
     
    • Like
    Reactions: shadow1

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,936
    6,605
    113
    ගග අද්දර
    :yes::yes: Mamath danne mulin patta adui basic.

    මට පේ ෂිට් වගයක් අහු වෙලා බැලුව,
    මැනේජර්ට ඔක්කොම allowances එක්ක තිබ්බේ ඒ දවස් වල 75ක් වගේ, ඇසිස්ටන්ට් මැනේජර් ට 60 ගානක්.
    හැබැයි එක අලුතෙන්ම ඇරපු බ්‍රාන්ච් එකක්, සතියට දවස් 5ක් විතරක් වැඩ කලේ,