Bank cashier කෙනෙකට කීයක් පඩී ලැබෙනවද? Help.
Bank cashier කෙනෙක්ට මුල් පඩිය (entry level job) කීයක් විතරද කොළඹ?
සොරි වෙන්න ඔන මේක මෙතන ඇහුවට, මම මගෙ යාලුවෙකුට ජොබ් එකක් සෙට් කරා තව යාළුවෙක් හරහා, මිනිහට දීලා තියෙන්නෙ 30000/= මට දෙපැත්තම තරහා කරගන්නත් බෑ. මට නිකන් දැන ගන්න කියනවද එ industry එකෙ ඉන්න අය, Bank cashier/clerk & receptionist ට කීයක් විතර සාමාන්යන් ලැබෙනවද කියල.