Uba mama ahapu prashneta uththara dila ne. Without experience 75 k denawada?
මම උත්තර දුන්නේ අරු අහපු එකට බන්..
Bank entry level එක bank assistant කියන post එක.. මුලින්ම පත්වීම දෙන්නේ without experience , with experience හැමෝටම bank assistant විදිහට, ඕනිම company එකක වගේ bank වලත් මුල training period එක යනව, ඒක ඉවර උනාම දීම්නා එකතු කලාම 75 විතර ලැබෙනව.. training period එක bank එක අනුව වෙනස් වෙනව..





