Bank cashier කෙනෙකට කීයක් පඩී ලැබෙනවද​? Help.

How much

  • <35000

    Votes: 30 51.7%
  • 35000-45000

    Votes: 9 15.5%
  • 45000-55000

    Votes: 4 6.9%
  • 55000-65000

    Votes: 1 1.7%
  • 65000-75000

    Votes: 4 6.9%
  • 75000>

    Votes: 10 17.2%

  • Total voters
    58
  • Poll closed .

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Uba mama ahapu prashneta uththara dila ne. Without experience 75 k denawada?

    මම උත්තර දුන්නේ අරු අහපු එකට බන්..

    Bank entry level එක bank assistant කියන post එක.. මුලින්ම පත්වීම දෙන්නේ without experience , with experience හැමෝටම bank assistant විදිහට, ඕනිම company එකක වගේ bank වලත් මුල training period එක යනව, ඒක ඉවර උනාම දීම්නා එකතු කලාම 75 විතර ලැබෙනව.. training period එක bank එක අනුව වෙනස් වෙනව.. :yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    නෑ බන් 12ක් දෙන් නැහැ school leavers ලට, දවසට 400, NSB තමයි ඒ දවස් වල වැඩිපුරම දුන්නේ,
    කැම්පස් සිලෙක්ට් වෙන්න ඕනත් නැහැ, A/L pass නම් යන්න පුළුවන් training. අනික මාස 6ක් තියාගන් නැහැ බන්, etf, epf කේස් නිසා.

    කැෂියර් ඉදපු කෙල්ල නම් නාමල් බේබි හරහා ආපු කෙනෙක්.

    මුලු nsb එකම නාමල් බේබි හරහ ආවෙ බන්.. ඒ කාලෙ සභාපති හිටියෙ සුමනදාස අබේගුනවර්දනනෙ.. :D
     
    • Like
    Reactions: .::J@S::.

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මට පේ ෂිට් වගයක් අහු වෙලා බැලුව,
    මැනේජර්ට ඔක්කොම allowances එක්ක තිබ්බේ ඒ දවස් වල 75ක් වගේ, ඇසිස්ටන්ට් මැනේජර් ට 60 ගානක්.
    හැබැයි එක අලුතෙන්ම ඇරපු බ්‍රාන්ච් එකක්, සතියට දවස් 5ක් විතරක් වැඩ කලේ,

    Boc , rdb තමයි bank වලින් නම් හොදම බන්.. assistant manager කියන්නේ ගොඩක් වෙලාවට grade 4 එක, campus out වෙලා management training එන අය.. :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මම උත්තර දුන්නේ අරු අහපු එකට බන්..

    Bank entry level එක bank assistant කියන post එක.. මුලින්ම පත්වීම දෙන්නේ without experience , with experience හැමෝටම bank assistant විදිහට, ඕනිම company එකක වගේ bank වලත් මුල training period එක යනව, ඒක ඉවර උනාම දීම්නා එකතු කලාම 75 විතර ලැබෙනව.. training period එක bank එක අනුව වෙනස් වෙනව.. :yes:

    Ah eka tamai
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මට පේ ෂිට් වගයක් අහු වෙලා බැලුව,
    මැනේජර්ට ඔක්කොම allowances එක්ක තිබ්බේ ඒ දවස් වල 75ක් වගේ, ඇසිස්ටන්ට් මැනේජර් ට 60 ගානක්.
    හැබැයි එක අලුතෙන්ම ඇරපු බ්‍රාන්ච් එකක්, සතියට දවස් 5ක් විතරක් වැඩ කලේ,

    Mageth Batch mate kenek innawa Bank Manager kenek CDB. Ugeth salary basic 75 k wage. Commission target cover ups walin hambu wenawa kiwwa additional.
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    උබ විහිලුවට ග්ත්තට BOC , RDB bank cashier කෙනෙක්ට ඔය ගාන ගෙවනව බන්.. normal 68 යි.. cashier විදිහට කවුන්ටෙර් එකේ ඉන්නවට තව දීමනාවක් ගෙවනව, එතකොට සම්පූර්න 75 ක් විතර ලැබෙනව.. :)

    Peoples bank asst. manager (management trainee 2 years ewara wela) ta denneth 78k wage basic eka. OT kaloth oita wada hamba wenawa. cashierta 75k gewai lol ma thama.
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,934
    6,603
    113
    ගග අද්දර
    මුලු nsb එකම නාමල් බේබි හරහ ආවෙ බන්.. ඒ කාලෙ සභාපති හිටියෙ සුමනදාස අබේගුනවර්දනනෙ.. :D
    එහෙම සීන් එකක් වෙන්න ඇති, එකී කැමති නෑ වැඩිය ඒ ගැන කතා කරනවට, අනිත් වැඩ කරපු එකෙක් මටත් කිව්වේ
    Boc , rdb තමයි bank වලින් නම් හොදම බන්.. assistant manager කියන්නේ ගොඩක් වෙලාවට grade 4 එක, campus out වෙලා management training එන අය.. :yes:
    ඒ බ්‍රාන්ච් එක අලුතෙන් දැම්මේ බන්, මැනේජර් නම් ජපුර ගියපු මිස් කෙනෙක්, ඇසිස්ටන්ට් ආවේ වෙන මොකක් හරි කරලා තව බැංකු වල වැඩ කරපු කෙනෙක්, මන් දන්නා විදියට මිනිහ කැම්පස් ගිහින් නම් නැහැ.
    Mageth Batch mate kenek innawa Bank Manager kenek CDB. Ugeth salary basic 75 k wage. Commission target cover ups walin hambu wenawa kiwwa additional.

    ඔව් ඔව් ටාගට් අනම් මනම් මගුල් තියනව බන් කවර් කරන්න,
    දවසක් රිදී රේක ටාගට් කවර් වෙලා නැතුව මට ගන්න කිව්වා බලහත් කාරෙන්, ඕකට වලියක් දාගෙන මන් ඊට පස්සේ ට්‍රේනින්ග් ගියේ නැහැ. අන්තිමට සෙටිෆිකෙට් එකත් නැහැ.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    උබ විහිලුවට ග්ත්තට BOC , RDB bank cashier කෙනෙක්ට ඔය ගාන ගෙවනව බන්.. normal 68 යි.. cashier විදිහට කවුන්ටෙර් එකේ ඉන්නවට තව දීමනාවක් ගෙවනව, එතකොට සම්පූර්න 75 ක් විතර ලැබෙනව.. :)

    Muu hitanne hamoma higana padi gannwa kiyala...

    Se kenekta nam dan starting 75k wage minimum
     
    • Like
    Reactions: shadow1

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Mageth Batch mate kenek innawa Bank Manager kenek CDB. Ugeth salary basic 75 k wage. Commission target cover ups walin hambu wenawa kiwwa additional.

    Bank යනවනම් BOC , RDB තමයි බන්.. PRIVATE ඒවනම් කතා කරන්න දෙයක් නැ.. Target cover කරන්න ගියාම පිස්සු හැදෙනව. අනික salary අඩුයි බන්.. සාමාන්‍යෙන් bank assistant කෙනෙක්ට private ඒවගෙ 50 ක් වත් ගෙවන්නේ නෑ මම දන්න විදිහට.. :D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Bank යනවනම් BOC , RDB තමයි බන්.. PRIVATE ඒවනම් කතා කරන්න දෙයක් නැ.. Target cover කරන්න ගියාම පිස්සු හැදෙනව. අනික salary අඩුයි බන්.. සාමාන්‍යෙන් bank assistant කෙනෙක්ට private ඒවගෙ 50 ක් වත් ගෙවන්නේ නෑ මම දන්න විදිහට.. :D

    :sorry::sorry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    BOC eke e kale nam 8200.00 dan nam awama salary eka wadi karala nisa 12000k wage denawa. athi. eka probation period ekedi dena gana. probation 3 years :lol: ita passe 60 paninawa salary eka. :yes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    SE well qualified nam 75 k salary ganna pissuda huththò?:rofl:
    Related katha karapan. Uba nikan mahaloku SE unata eka kiya kiya dagalanna epaa. Ridei :P

    75 ganna pissu tamai yako exp thiynwanm...
    Mama kiwwe starting...fresh grad...mora cs nemei..unta eeta wasa wadi...

    Elakiri eke daana sal atta wenna puluwan...:P

    Mama se nemei...:no:
    Computrr hrdwere tecnshn :yes:
     
    6feet

    Active member
  • Jul 21, 2016
    197
    30
    28
    30 කියන්නෙ හොඳ ගාණක්. Gov bank වල training period 20ක් විතර. Pvt එවල හුගක් වෙලාවට අඩුයි. Hsbc වගේ නම් වැඩි ඇති.