Bank cashier කෙනෙකට කීයක් පඩී ලැබෙනවද​? Help.

How much

  • <35000

    Votes: 30 51.7%
  • 35000-45000

    Votes: 9 15.5%
  • 45000-55000

    Votes: 4 6.9%
  • 55000-65000

    Votes: 1 1.7%
  • 65000-75000

    Votes: 4 6.9%
  • 75000>

    Votes: 10 17.2%

  • Total voters
    58
  • Poll closed .

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    HNB එකේ මේ ලගදි සෙට් එකක් ගත්තා..අවුරුදු දෙකක් යනකම් 15 යිලු..ඊට පස්සේ කොහොමද දන් නෑ
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    15 n kohomada ban inne ?:dull:

    a/l ඉවර උන් ගත්තේ බන්..ට්‍රාන්ස්පෝට් ඔක්කොම කෑම බීම සේරම දෙනවලු..ට්‍රේනින්ග් වෙන්න තමා තියෙන්නේ..අවුරුදු දෙකම..කට්ට කාගෙන ඉන්න වෙනවා බන්..සමහරවිට අවුරුදු දෙකෙන් පස්සේ හොද සැලරියක් දේවි..
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    a/l ඉවර උන් ගත්තේ බන්..ට්‍රාන්ස්පෝට් ඔක්කොම කෑම බීම සේරම දෙනවලු..ට්‍රේනින්ග් වෙන්න තමා තියෙන්නේ..අවුරුදු දෙකම..කට්ට කාගෙන ඉන්න වෙනවා බන්..සමහරවිට අවුරුදු දෙකෙන් පස්සේ හොද සැලරියක් දේවි..

    :yes::confused::cool: