HNB එකේ මේ ලගදි සෙට් එකක් ගත්තා..අවුරුදු දෙකක් යනකම් 15 යිලු..ඊට පස්සේ කොහොමද දන් නෑ

15 n kohomada ban inne ?![]()
Private ඒවගෙ ඔහොම තමයි බන්..![]()


a/l ඉවර උන් ගත්තේ බන්..ට්‍රාන්ස්පෝට් ඔක්කොම කෑම බීම සේරම දෙනවලු..ට්‍රේනින්ග් වෙන්න තමා තියෙන්නේ..අවුරුදු දෙකම..කට්ට කාගෙන ඉන්න වෙනවා බන්..සමහරවිට අවුරුදු දෙකෙන් පස්සේ හොද සැලරියක් දේවි..


