Bank Cheque මාරු කෙරිලි

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මට දෙයක් දැනගන්න ඕන....මේක බැංකු Cheque සම්බන්ද දෙයක්.

    1. BOC එකේ Cheque එකක් Sampath Bank එකෙන් මොන විදියටවත් මාරු කරන්න බැරිද ? [ මුදල් කියල දාලා තියෙන එකක් ]

    2. අනිත් එක....Commercial Bank එකේ Cheque එකක් මහජන බැංකුවෙන් මාරු කරගන්න බැරිද ? [ එකේ මහජන බැංකු Account එකක් තිබ්බත් ]

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බෑ මචන්. උබේ නටමට තියෙනවා නම් සම්පත් අකවුන්ට් එකට ඩිපොසිට් කරන්න පුළුවන්. මුදල් තියෙනවා නම් BOC අකවුන්ට් එකකට ඩිපොසිට් කරන්න හරි cash හරි ගන්න පුළුවන් BOC එකෙන් විතරයි.
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Eeka cross karlada tiynne kiyahan..aa kiyanne cheq ekee wam paththe uda kerawala iri dekak adalada balapan..ehema nathnmnacc pay only tiyanwada balahan ehenm baha mchan eeka karanna..nathnm adala bank ekee counter ekata deela salli ganna puluwan boc nam boc com nam com ... ehema nathnm currnt accunt ekakata deposit karnna oona umbata s ving ek k tiyanwanm cash cheq ekata hethu dakwala saving ekata daganna puluwanncash wela enna hariyatama dposit kar pu dawase idannpahuwada 2.45wage wenwa.. normal..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    1. Eeka cross karlada tiynne kiyahan..aa kiyanne cheq ekee wam paththe uda kerawala iri dekak adalada balapan..ehema nathnmnacc pay only tiyanwada balahan ehenm baha mchan eeka karanna..
    2.nathnm adala bank ekee counter ekata deela salli ganna puluwan boc nam boc com nam com ...

    3. ehema nathnm currnt accunt ekakata deposit karnna oona umbata saving ekak tiyanwanm cash cheq ekata hethu dakwala saving ekata daganna puluwann cash wela enna hariyatama dposit karapu dawase idann pahuwada 2.45 wage wenwa.. normal..
    :cool::cool::cool:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    බෑ මචන්. උබේ නටමට තියෙනවා නම් සම්පත් අකවුන්ට් එකට ඩිපොසිට් කරන්න පුළුවන්. මුදල් තියෙනවා නම් BOC අකවුන්ට් එකකට ඩිපොසිට් කරන්න හරි cash හරි ගන්න පුළුවන් BOC එකෙන් විතරයි.

    මචන් සම්පත් එකටත් ඩිපොසිට් කරන්න බෑ මම දන්න විදියට ජංගම ගිණුමක් නැත්තම්
    ඉතිරිකිරීමේ ගිණුම් වලට චෙක් ඩිපොසිට් කරන්න බෑ විශේෂයෙන් බැංකුවෙන් ඉල්ලුවේ නැත්තම් මම හිතන්නේ
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මගේ සම්පත් Account එකක් .තියෙනව....එක Normal Account එකක්. BOC Cheque එක වෙනකෙනුකුගෙන් හම්බුන එකක්. මට Cheque එකේ සල්ලි මගේ Sampath Account එකට දාගන්න බැරිද ?
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    cash chq ekak cash karaganna adala bank ekatama yanna one(boc chq nam boc yannama one cash karanna) , chq eka crossed chq ekak nam eka onama bank ekaka current a/c ekaka deposit karala within one day clear karaganna puluwan. ube oya chq eke account payee "cash" kiyala tiyana nisa ubata oka savings a/c ekakata deposit karanna ba, (current a/cs only)
    ekiyanne,
    ur first question : puluwan ubata sampath eke c/a ekak tibe nam, natnam ba.
    ur second question: puluwan ube peoples ac eka current ekak nam :D
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සනෝජ්_තරංග;20851041 said:
    මට දෙයක් දැනගන්න ඕන....මේක බැංකු Cheque සම්බන්ද දෙයක්.

    1. BOC එකේ Cheque එකක් Sampath Bank එකෙන් මොන විදියටවත් මාරු කරන්න බැරිද ? [ මුදල් කියල දාලා තියෙන එකක් ]

    2. අනිත් එක....Commercial Bank එකේ Cheque එකක් මහජන බැංකුවෙන් මාරු කරගන්න බැරිද ? [ එකේ මහජන බැංකු Account එකක් තිබ්බත් ]

    සනෝජ්_තරංග;20851500 said:
    මගේ සම්පත් Account එකක් .තියෙනව....එක Normal Account එකක්. BOC Cheque එක වෙනකෙනුකුගෙන් හම්බුන එකක්. මට Cheque එකේ සල්ලි මගේ Sampath Account එකට දාගන්න බැරිද ?

    1. සම්පත් කරන්ට් එකව්න්ට් එකක් තියෙනවනම් ඒකට දාන්න පුලුවන්.

    2. ඒකටත් කලින් විදියට මහජන බන්කුවෙ කරන්ට් එකව්න්ට් එකක් තියෙන්න ඕනා. .

    නෝමල් සේවින්ස් එකව්න්ට් වලට චෙක් දාන්න බෑ.
    ඔයාට මොනම බැන්කුවක හරි කරන්ට් එකව්න් එකක් තියෙනවනම් ඒ කරන්ට් එකව්න්ට් එකට ඕනම බැකුවක චෙක් දාන්න පුලුවන්.

    චෙක්ස් ක්‍රොස් කරලා නැත්තන් ඒ ඒ චෙක්ස් අයිති බැන්කුවෙන් කෑශ්කරගන්න. .
    දිගටම චෙක්ස් එක්ක ගනුදෙනු කරනවනම් ඔයාටම කරන්ට් එකව්න්ට් එකක් හදාගන්න. .
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    cash chq ekak cash karaganna adala bank ekatama yanna one(boc chq nam boc yannama one cash karanna) , chq eka crossed chq ekak nam eka onama bank ekaka current a/c ekaka deposit karala within one day clear karaganna puluwan. ube oya chq eke account payee "cash" kiyala tiyana nisa ubata oka savings a/c ekakata deposit karanna ba, (current a/cs only)
    ekiyanne,
    ur first question : puluwan ubata sampath eke c/a ekak tibe nam, natnam ba.
    ur second question: puluwan ube peoples ac eka current ekak nam :D

    mage sampath bank account ekak thieynwa
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    1. සම්පත් කරන්ට් එකව්න්ට් එකක් තියෙනවනම් ඒකට දාන්න පුලුවන්.

    2. ඒකටත් කලින් විදියට මහජන බන්කුවෙ කරන්ට් එකව්න්ට් එකක් තියෙන්න ඕනා. .

    නෝමල් සේවින්ස් එකව්න්ට් වලට චෙක් දාන්න බෑ.
    ඔයාට මොනම බැන්කුවක හරි කරන්ට් එකව්න් එකක් තියෙනවනම් ඒ කරන්ට් එකව්න්ට් එකට ඕනම බැකුවක චෙක් දාන්න පුලුවන්.

    චෙක්ස් ක්‍රොස් කරලා නැත්තන් ඒ ඒ චෙක්ස් අයිති බැන්කුවෙන් කෑශ්කරගන්න. .
    දිගටම චෙක්ස් එක්ක ගනුදෙනු කරනවනම් ඔයාටම කරන්ට් එකව්න්ට් එකක් හදාගන්න. .

    ayi ehema kiyanne? :confused: mama mage savings account ekata (mage namin liyapu cheques) dala tyenawane.:eek:

    Savings walata danna puluwan
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ayi ehema kiyanne? :confused: mama mage savings account ekata (mage namin liyapu cheques) dala tyenawane.:eek:

    Savings walata danna puluwan

    ඕක තමයි තියරිය. කවුරු හරි කරන්ට් එකවුන්ට් එකයි සේවින් එකවුන්ට් එකෙයි වෙනස් කම් අහුවොත් කියන්නේ සේවින් එකවුන්ට් එකට චෙක් දාන්න බෑ. කරන්ට් එකවුන්ට් එකට පුලුවන් කියල

    ඒත්,

    උබේ නමට චෙක් එකක් තිය්නවා නම් ක්‍රොස් කරපු...ඒක දාන්න කරන්ට් එකවුන්ට් එකක් ඕනේ නෑ. උබට උබේ සේවින් එකවුන්ට් එකට දාන්න පුලුවන්:yes: සේවින් එකවුන්ට් වලට චෙක් දාන්න පුලුවන් උබේ නමට තියන ක්‍රොස් කරපු ඒවා විතරයි.

    ඒක එහෙම කරලා තියෙන්නේ බොහොමයක් අයට කරන්ට් එකවුන්ට් නෑ. ඒත් සේවින් එකවුන්ට් තියනවා. ඒක හින්දා බොරුවට චෙක් එකක් හෝ දෙකක් වෙනුවෙන් කරන්ට් එකවුන්ට් එකක් මේන්ටේන් කරන එක බොරු වැඩක් හින්දා සේවින් එකවුන්ට් වලට චෙක් දාන්න පුලුවන් විදිහට හදල තිය්න්නේ

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    සනෝජ්_තරංග;20851573 said:
    mage sampath bank account ekak thieynwa

    eka current ekak nam ubata deposit karanna puluwan, savings nam karanna ba, chq eka crossed da?

    crossed nam ekko boc eke current ac ekak open karala ekata deposit karanna, ekko current ac ekak tiyana danna kenekta deposit karanna deela salli illa ganna, ekko chq eka deepu ekata kiyala crossing cancel karagena boc eken cash ganna.:yes:
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    ayi ehema kiyanne? :confused: mama mage savings account ekata (mage namin liyapu cheques) dala tyenawane.:eek:

    Savings walata danna puluwan

    puluwan habai branch manager ge authority eka matha depend wenawa, ubata nitarama chqs savings daanna ba, ehema onanam savings ac eka current ac holder kenek lawwa introduce karaganna, (speak with the br manager) business purpose savings walata chqs danna ida denne na banks, samahara salary chqs , dividends chqs, wage special cases walata nam deposit karanna denawa.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ayi ehema kiyanne? :confused: mama mage savings account ekata (mage namin liyapu cheques) dala tyenawane.:eek:

    Savings walata danna puluwan

    ඕක තමයි තියරිය. කවුරු හරි කරන්ට් එකවුන්ට් එකයි සේවින් එකවුන්ට් එකෙයි වෙනස් කම් අහුවොත් කියන්නේ සේවින් එකවුන්ට් එකට චෙක් දාන්න බෑ. කරන්ට් එකවුන්ට් එකට පුලුවන් කියල

    ඒත්,

    උබේ නමට චෙක් එකක් තිය්නවා නම් ක්‍රොස් කරපු...ඒක දාන්න කරන්ට් එකවුන්ට් එකක් ඕනේ නෑ. උබට උබේ සේවින් එකවුන්ට් එකට දාන්න පුලුවන්:yes: සේවින් එකවුන්ට් වලට චෙක් දාන්න පුලුවන් උබේ නමට තියන ක්‍රොස් කරපු ඒවා විතරයි.

    ඒක එහෙම කරලා තියෙන්නේ බොහොමයක් අයට කරන්ට් එකවුන්ට් නෑ. ඒත් සේවින් එකවුන්ට් තියනවා. ඒක හින්දා බොරුවට චෙක් එකක් හෝ දෙකක් වෙනුවෙන් කරන්ට් එකවුන්ට් එකක් මේන්ටේන් කරන එක බොරු වැඩක් හින්දා සේවින් එකවුන්ට් වලට චෙක් දාන්න පුලුවන් විදිහට හදල තිය්න්නේ

    දැන් මූට ලැබිච්ච චෙක්ස් මූගේ නමින් ලැබිලා හෝ බැන්කු අන්කයක් දීලා ඒකටම දාන්න කියලා අනකරලා නෑ ඒ නිසා මූට මේ චෙක්ස් දෙක මූගේ සේවින්ස් එකට දාන්න බෑ. .

    අනිත්දේ මම දවසගානෙම බැන්කුවලට චෙක්ස් දාන එකෙක්. .
    මම කියනදේ කියන්නේ මගේ අත්දැකීමෙන් මිසක් එක එක එවුන් කියනදේවල් අහල නෙවෙයි. .
    චෙක් එකක් කියන්නේ බොහෝවිට අතින් අතට යන දෙයක්. . එහෙම එකක් පුද්ගලිකව නමින් ලැබෙන එක ප්‍රයෝගික නෑ. .
    දිගටම චෙක් එක්ක ගනුදෙනුකරනවනම් හොදමදේ කරන්ට් එකව්න්ට් එකක් ඕපන් කරන එක. .
    තව දෙයක් ගොඩක් ආයතන පුද්ගලික නම් වලින් චෙක්ස් ලියන්නේ නෑ. .

    ප.ලි: බැන්කුවෙන් බැන්කුවටත් අදාල කොන්දේසි වෙනස්වෙන්න පුලුවන්. .
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මචන් සම්පත් එකටත් ඩිපොසිට් කරන්න බෑ මම දන්න විදියට ජංගම ගිණුමක් නැත්තම්
    ඉතිරිකිරීමේ ගිණුම් වලට චෙක් ඩිපොසිට් කරන්න බෑ විශේෂයෙන් බැංකුවෙන් ඉල්ලුවේ නැත්තම් මම හිතන්නේ

    පුළුවන් මචන්..ජංගම ගිණුමක් ඕනේ නෑ චෙක් ඩිපොසිට් කරන්න.:yes:
    අපේ තාත්තාගේ අකවුන්ට් එක තියෙන්නේ BOC current අකවුන්ට් එකක්. මගේ සම්පත් අකවුන්ට් එකක්. එයා සමහර වෙලාවට මගේ නම ලියලා දෙන චෙක් මම කෙලිම සම්පත් saving account එකට හරි කමර්ෂල් එකට හරි තමා ඩිපොසිට් කරන්නේ. මුදල් කියලා දෙන චෙක් cash withdraw කරේ නැත්තම්. BOC එකට ගිහින් මුදල් ඩිපොසිට් ස්ලිප් එකක් පුරවලා BOC අකවුන්ට් saving අකවුන්ට් එකට දාන්නේ.:yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ayi ehema kiyanne? :confused: mama mage savings account ekata (mage namin liyapu cheques) dala tyenawane.:eek:

    Savings walata danna puluwan
    :yes: ඔව් බන් ඕවා කොමර්ස් කරපු ඕනේ කෙනෙක් දන්නවා. ඕවා වියාපාර අද්‍යනය වලදී පිටු ගණන් ලියලා තියෙනවා.