Bank current accounts

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Mchnla mata business valata badu supplier kenek vidiyata chance ekak labuna,

    1.business ekak register karanne natuwa individual vidiyata karanna puluwanda?
    2.current account ekak open karanna puluwanda individual vidiyata?
    3.hodama bank eka mokakda current accounts valata?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    1. ඔව් පුලුවන්. හැබැයි රිස්ක් එකක් තියෙනව මොනවහරි වෙලා ඔයා ලොස් වුණොත් ඔයාගෙ පුද්ගලික හැමදේම බිස්නස් එකේ කොටසක් වෙනව. ඔයාගෙ නමට තියෙන ගෙයක් දොරක් වුණත් උකස් කරන්න අයිතියක් නීතියට තියෙනව. බිස්නස් එකක් විදියට පටන් ගත්තොත් රිස්ක් එක අඩුයි.
    2. ඔව් පුලුවන්.
    3. එහෙම විශේෂයක් නෑ බං. BOC, Sampath ඔය වගේ බැංකු හොඳයි.

    මම දන්න විස්තර ටිකක් කිව්වෙ පොඩ්ඩක් හොයල බලන්න :) :) :)
     
    thanks mchn..current account ekak business ekak vidiyata open karanna puluwanda startup ekak ara mchn?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    thanks mchn..current account ekak business ekak vidiyata open karanna puluwanda startup ekak ara mchn?
    ඔව් බං. ඕනම විදියකට පුලුවන්. පර්සනල් එකවුන්ට් එකක් විදියට හෝ බිස්නස් එකක් විදියට. පර්සනල් එකක් නම් උඹේ නම වැටෙන්නෙ බිස්නස් එකක් නම් බිස්නස් එකේ නම වැටෙන්නෙ. චෙක් වල වෙනම නීති ටිකක් තියෙනව පරිස්සමෙන් පාවිච්චි කරපං.
     
    • Like
    Reactions: dynamite1234

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඔව් බං. ඕනම විදියකට පුලුවන්. පර්සනල් එකවුන්ට් එකක් විදියට හෝ බිස්නස් එකක් විදියට. පර්සනල් එකක් නම් උඹේ නම වැටෙන්නෙ බිස්නස් එකක් නම් බිස්නස් එකේ නම වැටෙන්නෙ. චෙක් වල වෙනම නීති ටිකක් තියෙනව පරිස්සමෙන් පාවිච්චි කරපං.

    thanks mchn, sole proprietorship ekak pvt limited ekak vidiyata concert karanna puluwanda passé diunu vunama?