Bank Deposits on Risk?

Nov 24, 2008
14,813
575
0
78
මම දන්න තරමින් ප්‍රමුඛ බැංකුවෙ සිද්ධියෙදි මහ බැංකුව ලොකු මැදිහත්වීමක් කලා.....වගකියන්නේ නැත්තම් එහෙම කරන්න ඕනෙ නෑනේ.......

ඒ දවස්වලත් වගකිවුවෙ නත්තම් ලියාපදිංචි සහ ලියපදිංචි නොවන ඒවා වල වෙනස මොකක්ද ?????
:lol:මහ බැංකුව වගකිවුවේ නෑ. ප්‍රමුඛ බැංකුවේ අයට මහ බැංකුවෙන් සල්ලි දුන්නෙ කොහෙද..:oo::oo:

මහ බැංකුවේ තියනවා බැංකු හා බැංකු නොවන මූල්‍යාතන අධීක්ෂන දෙපාර්ත්මේන්තුව කියල අංශයක්.
ඒකෙන් කරන්නෙ ලියාපදිංචි ආයතනව වල මූල්‍යතත්වය පිලිබද අවධානයේන් ඉන්න එක.
ඉතින් එහෙම ආයට්තනයක මූල්‍ය තත්වයේ ගැටලුවක් ඇති උනාම කරන්නෙ ඊට අදාල පිවර ගන්න එක. උදාහරණයක් වශයෙන් සෙලාන් බැංකුව.
ඒකෙ කලමනාකරීත්වය ලංකා බැංකුවට පවරගෙන, ජාතික ඉතිරි කිරීම බැංකුවේ හිටපු චෙයාමන් eastman narangoda කියන එක්කෙනාව ඒකට පත්කලා.
ඒක හින්දා මහජන විශ්වාසය වැඩිවෙලා, සෙලාන් බැංකුව වැටෙන්නෙ නැතුව රැක ගන්න පුලුවන් උනා.
මහ බැංකුව තියන වගකීම තමයි තමන්ගේ ලියපදිංචි මූල්‍යාතන බිද වැටීම් වලින් වලක්වන එක.

මාර කතානේ බන්... බැංකුවට සල්ලි දැම්මහම ඒකට ආංඩුව වග කියනව නම්, ආයෝජනයේ අවධානම 0යිනේ:oo: එහෙම ආයෝජන කොහෙද තියෙන්නෙ ලෝකේ:baffled:
 
Last edited:

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha

    මන් දන්න විදිහට ප්‍රමුක බැංකුවෙ තැම්පත්කරුවන්ගේ සල්ලි මාසිකව ගෙවනවා.....හැබැයො පොඩි ගනන් වලින්....නමුත් දන්න තරමින් එක ගෙවන්නේ මහ බැංකුවෙ මැදිහත්වීම මත.....බොහෝ දුරම මහ බැංකුවෙන් වෙන්න ඕනෙ මොකද ප්‍රමුක බංකුවට ලොකු වත්කම් තිබුනෙ නෑනේ..........

    මචන් සක්විතිගේ කෙස් එක ගොල්ග් කොයින් පිරමිඩ් කෙස් දවස් වල මහ බැංකුව පිටු පුරවල දැන්වීම දැම්මේ ලියාපදිංචි නැති එවට වග කියන්නෙ නෑ ලියාපදිංචි එවට වග කියනව කියල අදහස මිනිස්සුන්ට දෙන්න.......එත දැන් මෙහෙම දැම්මහම තැම්පත් කරන මිනිස්සු ලොකු ප්‍රශ්නෙකට මැදිහත් වෙනව නෙද..... මොකද පැන්ශන් අරන් පොලියෙන් කන බොන මිනිස්සු කොච්චර අත්ද ??
     
    ප්‍රමුඛ බැංකුවේ අයට ගෙවන්නෙ මහ බැංකුවෙ සල්ලි නෙමෙයි.
    අදටත් දහස් ගානක් ඉන්නව තමන් තැම්පත් කල සල්ලි පවා නොලැබිච්ච අය.
    ගෝල්ඩන් කී එකේ අයත් සල්ලි ගෙවන්න හදනව තමයි ඒ මහ බැංකුවෙ සල්ලි නෙමෙයි.:baffled:

    :lol: වගකියන්නෙ නෑ කියල දැන්වීම් දැම්මට තැම්පතු ගැන වග කියනව කියල දැම්මෙ නෑ නේ.
    දැම්මෙ ආයතනවලට වග කියන්නෙ නෑ කියල මොකද බිද වැටීමක් ඇති උනාම ඒක පාලනය කරන්න මහ බැංකුවට මැදිහත් වෙන්න බෑ. අනික එහෙම ආයතන නීති විරෝධී.

    ඇයි මනුස්සයෝපොඩ්ඩක් කල්පනා කරන්නකෝ, කොහෙද ආයෝජනයේ අවධානම 0වක් වන ආයෝජන තියෙන්නෙ ලෝකේ..:oo:
    ලොවෙත් නෑ එහෙම මහ බැංකු තියනවනම්
     
    ආයොජන වල අවදානමක් නෑ කියල මම කොහෙවත් කිවුවෙ නෑතෝ......බැංකු තැන්පතු සැලකෙන්න අවදානම අඩු ආයොජන විදිහටනෙ කොහොමත්......

    මචන් ගොල්ඩන් කී කියන්නේ ලියපදිංචි එකක් නෙමේ නෙද ?? වැරදිනම් නිවැරදි කරන්න එත් එකටත් මහ බැංකුව මැදිහත් වෙනවා

    මම කියන්න හැදුවෙ ලියපදිංචි උනත් නැතත් අන්තිමට වෙලා තියෙන්නේ එකමදේ අතීතයෙ උදාහරන ගත්තම නම්.......ලියාපදිංචි නැතත් ලංකවෙ ලොක්කො ටිකක් හිරවෙලනම් මැදිහත් වෙන තියරි එකක් තම තියෙන්නේ
     
    :lol: බැංකු තැම්පතු අවධානම අඩු බැංකු කියන්නෙ මූල්‍ය ස්ථාවරත්වය අතින් ඉහල තැනක ඉන්න නිසා.
    එතනින් අදහස් කරන්නෙ නෑ අවධානම 0යි කියල .
    ඒ ඔය කියන විදිහට මහ බැංකුවට වග කියනව නම් ආයෝජනයේ අවධානම 0ක් වෙනවා.

    ගෝල්ඩන් කී කියන්නෙ ලියාපදිංචි මූල්‍යාතනයක් නෙමෙයි නමුත් ඒකට මහ බැංකුව මැදිහත් වෙලා ඉන්නෙ ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග උඩ.
    ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් දීල තියනවා තැම්පත් කරුවන්ට සාධාරණයක් වෙන වැඩ පිලිවලක් හදන්න කියල.

    කොයි ආන්ඬුව ආවත් එකයි. ඔක්කොම ඉන්නෙ දේශපාලුවෝ. SF එකයි MR රුත් එකයි.
    කාලකන්නි ජේවීපී එක නම් වද කරල දාන්න ඕනෙ:lol: