charge eka max 500 wage wei
Bank 1 ta gihin ara side eke inna ekek ta kiyapan bank draft 1 k ganna one kiyla .u form ekak dei eka fill karana.ganna one mona namatada kiyna eka hariyatama liyagena yanna.eta passe dollars walin nam ganna one edata tiyena rate 1 balala rupiyal gana denna un draft eka gahala genat dei.un foreign currency walin draft ganidi reason 1 ahanawa echarai .charge eka boc 250 .kale wadi .ndb com standard charterd wage ikmancharge eka max 500 wage wei
විශාල මුදලක් ආරක්ෂිත ලෙස රැගෙන යා හැකි එක ක්‍රමයක් තමයි බෑන්ක් ඩ්‍රාෆ්ට් හෙවත් බැංකු අණකර.
බැංකු අණකරයක් පෙනුමෙන් මූලික වශයෙන් චෙක්පතක් වගෙයි. නමුත් එහි අත්සන් තබා ඇත්තේ අදාළ බැංකුවේ මාණ්ඩලික මට්ටමේ නිලධාරීන් දෙපලක්. චෙක්පතක් අණකරුගේ (නිකුත් කළ අයගේ හෝ ආයතනයේ) අදාළ ගිණුමේ ප්‍රමාණවත් ශේෂයක් නොතිබුණොත් අගරු වෙන්න පුළුවන් වුවත් බැංකු අණකරයක් එහෙම වෙන්නෙ නැහැ බලපවත්නා කාලය ඉකුත් වී නැතිනම්. අණකරයක මුදල පිළිබඳව නිකුත්කළ බැංකුවේ පූර්ණ වගකීමක් තිබෙනවා.
ඕනැම කෙනෙකුට බැංකුවකට ගිහින් තමාට අවශ්‍ය මුදලකට බැංකු අණකරයක් ලබාගන්න පුළුවන්. ඒ සඳහා බැංකුව ගාස්තුවක් අය කරනවා. එය නිශ්චිත පුද්ගලයකුගේ හෝ ආයතනයක නමට හෝ ගිණුමකට බැර වන ලෙසට ලබාගන්න පුළුවන්. රේඛනය කර ලබාගන්නත් පුළුවන්.
thanks for the cooment.....
බෑන්ක් ඩ්‍රාෆ්ට් එකක් ලැබුනොත් ඒක නිවැරදි එකක් ද කියල බලා ගන්න ක්‍රමයක් තියනවද මචෝ........
Ow bank eken balawanna puluwan. Naththam adala bank ekata call karala ahannath puluwan