Bank drafts

Jbhasura

Junior member
  • Apr 21, 2018
    68
    6
    8
    මට කියන්න පුළුවන්ද bank drafts ගැන සම්පූර්ණ විස්තරයක්?

    මොනවද bank drafts කියන්නේ?
    Bank draft එකක් ලබාගැනීමට සුදුසුකම්, පියවර මොනවද?
    එක බැංකුවකින් ගත්ත bank draft එකක් තවත් බැංකුවක තැන්පත් කරන්න පුලුවන්ද?
    Bank draft එකක අවම වටිනාකම කීයද?
    තමන්ට ලැබුණු bank draft එකක් මුදල් බවට හරවගන්නේ කොහොමද?
     
    GayanX

    Well-known member
  • Apr 18, 2008
    2,723
    46
    48
    42
    www.ElaKiri.com
    මොනවද bank drafts කියන්නේ? Just like a bank cheque, deference is that the value of the cheque already has paid. so the receiver of the draft doesn't have to worry if it'll clear or not.

    Bank draft එකක් ලබාගැනීමට සුදුසුකම්, පියවර මොනවද? Go to the bank, tell them your need, they will ask you for details of the receiver and the value, etc..
    එක බැංකුවකින් ගත්ත bank draft එකක් තවත් බැංකුවක තැන්පත් කරන්න පුලුවන්ද? Yes depends on how the draft has written and the conditions of the bank you want to deposit

    Bank draft එකක අවම වටිනාකම කීයද? Not sure, have to ask from the issueving bank
    තමන්ට ලැබුණු bank draft එකක් මුදල් බවට හරවගන්නේ කොහොමද?Deposit to a bank account, if it from the same bank that issue the draft, then you might be able to cash it straight away
     
    • Like
    Reactions: DangerMan119

    බොහොම ස්තූතියි!