shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Sampath bank , Seylan Vacancies දාලා තිබුන.. Site එකට ගිහින් apply කරපන් බන්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මම දන්න එකෙක් ඔහොම බැන්ක් එක්කට ගිහින් බිංදූ සී.න් එකක් වෙලා අනුනමයෙන් බේරුනේ.ඌට නම් සුදුසුකම් නෑ
     
    • Wow
    Reactions: Erzo and kinkon

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,285
    9,456
    113
    Heaven :p
    මම දන්න එකෙක් ඔහොම බැන්ක් එක්කට ගිහින් බිංදූ සී.න් එකක් වෙලා අනුනමයෙන් බේරුනේ.ඌට නම් සුදුසුකම් නෑ

    මොකක්ද් බ්න් ඒ? උට බැංකුවෙ කෑලි දැකල බඩු ගිහින්ද
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මොකක්ද් බ්න් ඒ? උට බැංකුවෙ කෑලි දැකල බඩු ගිහින්ද
    නෑ බන් බිංදුවක් වැඩිපුර එන්ටර් කරලා ජොබ් එක නැති උනා.